ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට⛔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට⛔️*

    ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

    මෙම පනත් කෙටුම්පත පසුගිය සිව්වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ අතර, පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළා.

     
    • Haha
    Reactions: Xi Jinping

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    Capture.jpg


    මම කියවලා බැලුව. දරුණු පනතක් තේරෙන විදියට නං.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඕක සම්මත වුනොත් GSP+ ඵකට සොරි වෙනව.පොහොට්ටුවට ලකුණු යනව.ඒ කාලේ මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ කියලා නාමල්ට ජනපති වෙන්න පාර කැපෙන්නේ ඕකෙන්..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Sammatha venne naththan dan thiyana eka digatama karagena yayi. Ranilta kisi paduvak na. minihata powers vadiy.
    Anika minissunta amathakai GSP genaveth Ranilge giya aanduven kiyala.
    Kohomath GSP ekata vada mey panatha vatinava lankave idiri gamanata.
     

    Sen-lu

    Well-known member
  • සම්මත වෙයිද දන්නෑ..
    උංම ආයෙ විපක්ෂෙට ගිහින් කියයි අයියෝ මේ පනත හොඳ නෑ අපිට බලය දෙන්න අපි ඕක වෙනස් කරනව කියල. එතකොට පොනිලට බැන බැන ඉඳී.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උංම ආයෙ විපක්ෂෙට ගිහින් කියයි අයියෝ මේ පනත හොඳ නෑ අපිට බලය දෙන්න අපි ඕක වෙනස් කරනව කියල. එතකොට පොනිලට බැන බැන ඉඳී.

    හරියට නාකි මයිනා හම්බන්තොට වරාය විකුනද්දී අත උස්සල. චන්ද වේදිකාවේ වික්කා වික්කා ගාගෙන හැමිනුනා වගේ :yes:
     
    • Like
    Reactions: Sen-lu