ත්‍ර්‍රීරෝද Jobs

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,874
    8,231
    113
    428698631_726125169607970_3822641088624269954_n.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    ඒවගේද යකෝ ගමේම ඕපදුප ගෑනුන්ගෙ පෑන්ටියේ පාට හොයාගෙන පෝන් එකෙන් ගොන් FB බඩුවක් ටෝක්කරගෙන පාර අයිනෙ වේලෙන එක :lol: :lol:
    උන්ට වේලුනාට පාඩු නෑ බඩු සෙට් වෙනව බන්.ගෙවල් ගාව එකෙක් ඉන්නව ඌට පොල දවසට ගෑනු සෙට් වෙනව. මූ කරන්නෙ නිකන් හයර් දෙක තුනක් ගිහින් ගහන්න සෙට් කරගන්නව
     
    • Wow
    Reactions: Honda.putha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    හොඳයි
    පැය 30 න් වඩුවෙක් වෙන එක තමා ටිකක් හිතා ගන්න අමාරු
    අනික් එව්ව නන් ටිකක් ශේප්
     
    • Like
    Reactions: Any.key

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උන්ට වේලුනාට පාඩු නෑ බඩු සෙට් වෙනව බන්.ගෙවල් ගාව එකෙක් ඉන්නව ඌට පොල දවසට ගෑනු සෙට් වෙනව. මූ කරන්නෙ නිකන් හයර් දෙක තුනක් ගිහින් ගහන්න සෙට් කරගන්නව
    හිඟන අනාතයෝ. කාගෙ හරි දතක් ගලවල දවස ශේප් කරගන්න හැත්ත. හයර් ඉල්ලන්නෙ අපි ගිහින් නවත්තන ප්ලේස් බලල ගන්න දේවල් දිහා බලල. ගිහින් නවත්තන ගෙදර දිහා බලල ගේ ලොකුනම් වාහනයක් නවත්තල තියේනම් 400යේ හයර් එකට 600ක් ඉල්ලන සත්තු ඕකුන්. කැරිම සත්තු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    හිඟන අනාතයෝ. කාගෙ හරි දතක් ගලවල දවස ශේප් කරගන්න හැත්ත. හයර් ඉල්ලන්නෙ අපි ගිහින් නවත්තන ප්ලේස් බලල ගන්න දේවල් දිහා බලල. ගිහින් නවත්තන ගෙදර දිහා බලල ගේ ලොකුනම් වාහනයක් නවත්තල තියේනම් 400යේ හයර් එකට 600ක් ඉල්ලන සත්තු ඕකුන්. කැරිම සත්තු.
    ඔව් ඒක නම් ඇත්ත.මමත් දවසක් හන්දියෙ ඉදල ගෙදර එන්න වීල් එකට නැග්ගා.සාමාන්‍යයෙන් ගාන රු 80 යි. ( ඒ දවස් වල ) .

    මූ යනගමන් මට කියනව මල්ලි පොඩි වැඩක් තියෙනව මම ටක් ගාල පොඩ්ඩ්ක් ගෙදරට ගිහින් එන්නද ඇහුවා. යනපාරෙ මයි කිව්ව ගේ තියෙන්නෙ. මම හා කිව්ව.

    මූ යනගමන් අතුරුපාරකට හරවල පොඩ්ඩ්ක් දුර ගිහින් වීල එක නවතතල ගෙදරකට ගිහින් ආව.විනාඩි 10 විතර ගියා.

    ඊටපස්සෙ මූ මාව දාන්න අපෙ ගෙදර ලගට ඇවිල්ල 80 වෙනුවට 120 ඉල්ලනව. ඌ උගෙ ගමන ගිය එකත් මගෙන් කවර් කරගන්න හැදුවෙ. මම දුන්නෙ නෑ.ඊටපස්සෙ බැන බැන ගියා.
     
    • Haha
    Reactions: aneasarayana