විකුණ්න්න එපා. 2020 ඔය ටික තිබුනනම් දැන් ලාබේ කොහොමද. තෙල් ගෙනියනවටත් සල්ලි දුන්නේ.....
කොහොමත් බදු/ හවුල් ඔය මොන මගුලක් හරි අවුරුදු 30 කට වඩා දෙන්න බෑ කියල පනතක් ගේන්නේ නැත්තේ අයි



බොරු දේශපලන කතා බන්.
මහින්ද කොලබ ඉඩම් සිනකර දුන්නා.
රනිලා හම්බන්තොට 99 දුන්නා.
සර් බලශක්තියේ බලයත් අවුරුදු 40 ට නේ දුන්නෙ...
ජෙප්පෝ දුන්න දෙයක් තාම දන්නේ නෑ. මොකද විපක්ශෙනේ