ත්‍රිකුණාමලය තෙල් ටැංකි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    244514365_4575040069194119_1835714839712502581_n.jpg
     
    • Sad
    Reactions: tha123

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    විකුණ්න්න එපා. 2020 ඔය ටික තිබුනනම් දැන් ලාබේ කොහොමද. තෙල් ගෙනියනවටත් සල්ලි දුන්නේ.....
    කොහොමත් බදු/ හවුල් ඔය මොන මගුලක් හරි අවුරුදු 30 කට වඩා දෙන්න බෑ කියල පනතක් ගේන්නේ නැත්තේ අයි😡😡😡
    බොරු දේශපලන කතා බන්.
    මහින්ද කොලබ ඉඩම් සිනකර දුන්නා.
    රනිලා හම්බන්තොට 99 දුන්නා.
    සර් බලශක්තියේ බලයත් අවුරුදු 40 ට නේ දුන්නෙ...

    ජෙප්පෝ දුන්න දෙයක් තාම දන්නේ නෑ. මොකද විපක්ශෙනේ
     
    • Like
    Reactions: tha123

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අදහසට එකඟයි.
    ඒත් අනිත් වෙලාවට රාජපක්ෂ රාජපක්ෂ ගානවා වගේ ඇයි මෙතන JR/UNP කියල කියන්නෙ නැත්තේ?
    වෙලාවකට රාජපක්ෂ, අනිත් වෙලාවට පාලකයො/දේශපාලුවෝ/225.