ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක් (දවස 2) කොටස 2

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    niyamayi.....
    kalin rep deelalu

    කොටස් තුනම බැලුවා මචං :cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif


    Thanks bro!

    macho ko photo???????????????????
    penne natho????????
    Poto peno macho awlak natuwa :confused:
    internet slow ati, poddak wela yano etakota load wenna :)


    Thnks Okkamalata....:):):)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මචං ඔය කෑම්ප් 1ක ඇතුලේ ඔයිට අමතරව තව බලන්න දේවල් ගොඩක් තියනවා,ලංකාවේ පලවෙනි කලර් ලයිට් එහෙමත් තියෙන්නේ ඔහේ,නැගෙනහිර නාවික බලසේනා මුලස්ථානයේ දවසක් නැවතිලා බලන්න දේවල් තියනවා,ඔයාලගේ යාලුවෙක් නෑදෑයෙක් වෙන නෙවි 1කෙ ටිකක් උසස් කෙනෙක් සෙට් කරගෙන ඔකට යන්න.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    මචං ඔය කෑම්ප් 1ක ඇතුලේ ඔයිට අමතරව තව බලන්න දේවල් ගොඩක් තියනවා,ලංකාවේ පලවෙනි කලර් ලයිට් එහෙමත් තියෙන්නේ ඔහේ,නැගෙනහිර නාවික බලසේනා මුලස්ථානයේ දවසක් නැවතිලා බලන්න දේවල් තියනවා,ඔයාලගේ යාලුවෙක් නෑදෑයෙක් වෙන නෙවි 1කෙ ටිකක් උසස් කෙනෙක් සෙට් කරගෙන ඔකට යන්න.
    set karagena tama macho giye :yes::yes::yes:
    apita welawa tibbe na ban akkara gaanak avidinna :(
    jan 1st mala geyak wela kadagena gedara enna una :(



    Thnks Cmmnt Walata Yaluwane..........:):):)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ela. apith giya okata lagadi.

    camp eka purama bus eken rawlak gahuwa. beach ekakut set wenawa camp ekata. mara lassanai bn. wathura patta pirisidui. wali atayak na thanikara koral para. :D mn dakka pirisiduma lassanama beach eka. normally minissunta balanna yanna dene na. ape adunana ekek camp eke idala ekkan giya, :D