ත්‍රිකෝටික සිතුවිල්ලක් !

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සොට් එකක් දාලා, තවත් පොඩි සොට් එකක් පුරවගන Movie එකක් බලන්න ලැහැස්ති වෙනකොට එකපාරටම අමුතු ත්‍රිකෝටික සිතුවිල්ලක් ආවනේ ....

    එකපාරට පුපුරපු "පොර්ට් සිටි" කතාව "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල නිසා යටගියා වගේ නේද ???
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සොට් එකක් දාලා, තවත් පොඩි සොට් එකක් පුරවගන Movie එකක් බලන්න ලැහැස්ති වෙනකොට එකපාරටම අමුතු ත්‍රිකෝටික සිතුවිල්ලක් ආවනේ ....

    එකපාරට පුපුරපු "පොර්ට් සිටි" කතාව "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල නිසා යටගියා වගේ නේද ???
    "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල ආණ්ඩුවෙන් පොර්ට් සිටි කතාව යට ගහන්න ගෙනාපු දෙයක්. ඇත්තටම කොවිඩ් රැල්ලක් කියල දෙයක් නෑ. උඹ බය නැතුව ඕන තැනක ඇවිදල ජොලි කරපන්. මාස්ක් දාන්න ඕනත් නෑ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල ආණ්ඩුවෙන් පොර්ට් සිටි කතාව යට ගහන්න ගෙනාපු දෙයක්. ඇත්තටම කොවිඩ් රැල්ලක් කියල දෙයක් නෑ. උඹ බය නැතුව ඕන තැනක ඇවිදල ජොලි කරපන්. මාස්ක් දාන්න ඕනත් නෑ.
    සිරාවට. බොරුවක් කරන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල ආණ්ඩුවෙන් පොර්ට් සිටි කතාව යට ගහන්න ගෙනාපු දෙයක්. ඇත්තටම කොවිඩ් රැල්ලක් කියල දෙයක් නෑ. උඹ බය නැතුව ඕන තැනක ඇවිදල ජොලි කරපන්. මාස්ක් දාන්න ඕනත් නෑ.
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'

    'සර්' ලා වගේ ලොකු අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

    Covid හැදිලා හෙට මැරුණත් .......Respect Sir!

    සොට් එකක් දාලා, තවත් පොඩි සොට් එකක් පුරවගන Movie එකක් බලන්න ලැහැස්ති වෙනකොට එකපාරටම අමුතු ත්‍රිකෝටික සිතුවිල්ලක් ආවනේ ....

    එකපාරට පුපුරපු "පොර්ට් සිටි" කතාව "කොවිඩ් නව ප්‍රබේදයේ" රැල්ල නිසා යටගියා වගේ නේද ???

    සමහර වෙලාවට මධුවිතත් සත්‍යට ලගාවීමට උදව් වෙනවා ...

    https://www.gossiplankanews.com/2021/04/ravi-kumudesh-speaks_26.html
    ------ Post added on Apr 26, 2021 at 9:11 PM
     
    • Haha
    Reactions: Solo Rider