දුක හිතෙනවා වෙලාවකට නොදන්න කමට නේද කියලා ..මමත් ගගසාලිට වැඩිය හිත රිදෙන්න කතා කරන්න කැමති නෑ.
මෙතන තියෙන්නෙ මහ බොළඳ තර්කනේ?
මේකනං නියමයි(ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේඑහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය

ඔව් ඉතිං එයාලගෙ මැවුම්කාරය අනාගෙන තියන විදිහට වෙන මොනව කරන්නද?දුක හිතෙනවා වෙලාවකට නොදන්න කමට නේද කියලා ..

ඔව් ඉතිං එයාලගෙ මැවුම්කාරය අනාගෙන තියන විදිහට වෙන මොනව කරන්නද?![]()

මේ කතාවට පුංචි උත්තරයක් ලියන්නම වෙනවා.පවත්ත මංස යනු ඒ අවස්ථාවේ කිසිම අනුදැනීමක්(සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා)
පවත්ත මාංශ - ස්වභාවිකව (ලෙඩ රෝග, ඇල දොල ආදියේ වැටී ... ) මැරුණ සත්තු හැටියටයි මම අහලා තියෙන්නෙ ?
"සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා" මොකද මේ මොන හේතුව වුණත් කවුරු හරි මරණ නිසා ?
නැත.! කවුරුහරි මහන්සිවෙලා පාලමක් හැදුවම (ඒ පාලම උඩින් යන නිසා)පදිකයාටත් ඒ පාලම හැදූ පින අයිතිද?
මස් සහ ප්‍රාණගාතය පටළවා නොගන්න.තුන් ලෝකයම දුටු,සර්වඥ වූ බුදු පියාණන් එතැන පවක් නෑ කියනවානම් තවත් අප වාද කරන්නේ කුමටද?
Eka nisa neda? Budu Piyanan pita dala, eka sadharaneekaranaya karanna hadanne? 
නැත.! කවුරුහරි මහන්සිවෙලා පාලමක් හැදුවම (ඒ පාලම උඩින් යන නිසා)පදිකයාටත් ඒ පාලම හැදූ පින අයිතිද?
පාලමෙන් මගියෙක් යනෙන වාරයක් පාසාම පාලම හැදූ කෙනාටම පින අයිතිවේ.
සතුන් මරන්නාගේ පහත් හැඟීම්(ක්‍රෝධය-මුදල් තන්හාව-යනාදී.....)ඔහුම විඳවිය යුතුයි.මක් නිසාද,ඔහු සතුන් මරණ බැවිනි.එහෙත් මස් කන තැනැත්තා අන් භාන්ඩ සේම වෙලඳපලින් යමක්(මස්) මිළදී ගනී.
මස් සහ ප්‍රාණගාතය පටළවා නොගන්න.තුන් ලෝකයම දුටු,සර්වඥ වූ බුදු පියාණන් එතැන පවක් නෑ කියනවානම් තවත් අප වාද කරන්නේ කුමටද?
(සියළු සතුන් කෙරේ මෛත්‍රීය ඇත්තෝ මස් නොකත්වා!) එය වඩා හොඳය.
පාපයක් නැති වුණාට නොකා ඉන්න එක උතුම් ගුණයක්.. ඔබට පිං 

Mama hithanne api hamoma kawe nathath mas malu wikinenna kiyala kadeta enawa athi.![]()
![]()
![]()
hope you understand![]()

Sahodaraya meka sadaranikaranaya karanna hadana ekata nam mama ekaga wenne na.Mokada mama hodatama dannawa api kawe nathnam sathun marena eka godak adu wenawa kiyana eka.

. දවල්ට වෙජි කෑම එක කනවා. රෑට ටිකක් ස්ලිම් වෙන්න ඩයට් කරනවා. :ඉහි: :ඉහි:

Niyamai Eluwa Niyamai.
Mama Oya Potha Kiyawala thiyanawa. mage gawa thiyna eka upload karalath thiyanawa. A unath dan me kotasa kiyawanakota ayeth awabodaya wadiwenawa.
Niyamai Niyamai.
Okata thami kiyanne DARMAYA VIURTHA WENNA WENNA BABALANAWA KIYALA.![]()

thx bro
කොහොම හරි මස් මාලු නොකා ඉන්න ට්‍රයි කරමු. මම නම් ඉතින් සති අන්තේ ගෙදර ගියාම තමයි මාලු, මස් කන්න වෙන්නේ. අනිත් දවස්වලට මාලුපාන් කියල අල පාන් කනවා. දවල්ට වෙජි කෑම එක කනවා. රෑට ටිකක් ස්ලිම් වෙන්න ඩයට් කරනවා. :ඉහි: :ඉහි:
![]()

පවත්ත මාංශ - ස්වභාවිකව (ලෙඩ රෝග, ඇල දොල ආදියේ වැටී ... ) මැරුණ සත්තු හැටියටයි මම අහලා තියෙන්නෙ ?
"සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා" මොකද මේ මොන හේතුව වුණත් කවුරු හරි මරණ නිසා ?
ගොඩක් වටින පෝස්ට් එකක් සහෝදරයා....

ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.
සංඝයාවහන්සේ වළඳන්නෙ තමන්ට කවුරුන් හෝ පූජා කළ දෙය. නැතුව තමන් ගිහින් තෝරලා, තමන්ට රස එක අරං ඇවිත් උයාගෙන නෙවෙයි. එතකොට තමන් වෙනුවෙන්ම මැරූ සතෙක් නෙවෙයි කියන ගනයට කඩේ තියෙන මස් අයිති වෙනවා- මොකද අහවල් ගෙදර දානෙට වඩින හාමුදුරුවන්ට කියල නෙවෙයිනෙ මරන්නෙ. අනික දායකයන් දුන් දෙයක් හුදෙක් ශරීරයේ යැපීම සඳහා පමණක් කියල හිතාගෙන වළඳන හාමුදුරුවන්ට වැළදූවෙ මස්ද, බත්ද, පාන්ද කියල එකක් නෑ. ඒ ගැන ආසාව අත හැරල ආහාරයක් කියලනෙ ගන්නෙ.
ගිහියන් එහෙම නෙවෙයිනෙ. අපි කන්න ආස දෙය ගිහින් තෝරගෙන එනවා. රසය පිළිබඳව තණ්හාවක් එක්කනෙ තෝරගන්නෙ. අපි එහෙම ගන්න නිසා අපි- පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි සතා මරල තියෙන්නෙ.
ඕක හින්ද ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. නමුත් අපි වක්‍රාකාරව අනුබල දීලා තියෙනවා.
කොහොම වුණත් වඩා වැදගත් වෙන්නෙ රසය පිළිබඳ තණ්හාව තියෙනවද නැද්ද කියන එකනෙ. කන්නෙ නැතුව ඉන්න ගමන් "අනේ.... ආසාවෙ බෑ" කියල දඟලන එකට, එහෙම නැත්නම් "හප්පා, අහවල් කඩේ පොල් රොටියි ලුණුමිරිසුයිවල රස.." කියල තණ්හාවෙ දඟලනවට වඩා, ජීවත් වීම පිණිස මොනව හරි ගිල දාන එක හොඳයි මං හිතන්නෙ.![]()

නෑ අක්කෙ..මෙතන එහෙම ගිහි-පැවිදි සීන් එකක් නෑ..![]()

මස් කන්න අනුබල දෙන්න එපා බොල . එලුමස් රස වැටුනොත් උබත් ඉවරයි එලුවො![]()

හී..හි..ඒක හොඳයිකොහොම හරි මස් මාලු නොකා ඉන්න ට්‍රයි කරමු. මම නම් ඉතින් සති අන්තේ ගෙදර ගියාම තමයි මාලු, මස් කන්න වෙන්නේ. අනිත් දවස්වලට මාලුපාන් කියල අල පාන් කනවා. දවල්ට වෙජි කෑම එක කනවා. රෑට ටිකක් ස්ලිම් වෙන්න ඩයට් කරනවා. :ඉහි: :ඉහි:
![]()

මේකෙ ඉන්න අනිත් ඔටුවෝ වගේම ඔයත් මඤ්ඤං කියවනවා. අපේ බුදු හාමුදුරුවෝ කිව්වනං ඊට එහා කවර කතාද?මේතරම් සරළ දෙයක් බුද්ධිගෝචර නොවේනම් චතුරාර්ය සත්‍ය කෙසේ අවබෝධ කරම්ද?Oyath mas kanna kedarai, neda?Eka nisa neda? Budu Piyanan pita dala, eka sadharaneekaranaya karanna hadanne?
![]()

අනේ අපේ සුදුනෝන කියන දේ ගැන මට පුදුමයි.මම හැමවෙලාවෙම කියන දෙයක් සේරම පටළවාගෙන හිතන්න ගියොත් අර අබරං උපාසකට වෙච්ච දේ තමයි වෙන්නේ.ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.