ඔය දේවල් භික්ෂු සමාජයට අයිති දේවල් නෙමෙයිද මචන්? මොකද බුද්ධ ශාසනයේ මහන වූ හිමි නමකගේ උස් පහත කමක් දකින්නේ නැහැ මම දන්නා විදිහට. පොදුවේ දකින්නේ. අපි දෙයක් පුජා කරන්නෙත් මහා සන්ගරතනට මිසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උදෙසා නෙමෙයි නේ?
අනික දේශනාවක් හරි හෝ වැරදි යයි ප්රත්යක්ෂයෙන්ම දන ගන්න අඩුම ගානේ සෝවාන් මට්ටමට වත් ඇවිල්ලා ඉන්න ඕනෙනේ. බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දසසිල් පුරන උතුමන් වහන්සේ නමක් විදිහටවත් ගරු කරන එක යහපත් මගේ අදහස නම්.
Skylark කවුද කියල දැනගෙන කතාකලොත් හොඳයි නේද?
LINK
හැම ගොනාම චීවරයක් දරන් උම්බෑ කියන කොට සාදු සාදු කියන්න ගියොත් වෙන්නේ මොකක්ද කියල හිතා බැලුවොත් නරකද?


