ත්‍රිපිටකය උකුණු පුකකට සමානකල පව්කාරයා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය උකුණු පුකකට සමානකල පව්කාරයා

    පoච නීවරණ 10ක් බව ඔප්පුවෙයි Breaking News

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:

    දැන්වත් ඔබ ත්‍රිපිටකය ව්කෘති කරන විභජ්ජවාදින්ගෙන්ද ,සැබෑ ඉතිහාසය සහ ත්‍රිපිටක ධර්මය දෙසන යතිවරයන්වහන්සේලාට නිගරු කරන රූකඩපාලලාගෙන්ද,මහණකම බිස්නස් එකක් කරගෙන සිටින චීවරදාරින්ගෙන් ද මිදි වහරක සහ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේලා දෙසන නිවැරදි බුද්ධ භාෂිත ධර්මයට අනුගත වී සසර කෙලවරකරගන්න...උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු.........

    https://www.waharaka.com/

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: ll-MegaMind-ll

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පoච නීවරණ 10ක් බව ඔප්පුවෙයි Breaking News

    [/SIZE]

    ත්‍රිපිටකයෙන්ම සාක්ෂි එක්ක දාපු එක සුපිරි.. නමුත් ද්වේශය තියෙනව නේද නිවැරදි මතයට එරෙහි වෙන කොට.. ඕකත් නැතිකරගන්න ට්‍රයි කරන්න..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ත්‍රිපිටකයෙන්ම සාක්ෂි එක්ක දාපු එක සුපිරි.. නමුත් ද්වේශය තියෙනව නේද නිවැරදි මතයට එරෙහි වෙන කොට.. ඕකත් නැතිකරගන්න ට්‍රයි කරන්න..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    කෝ බන් එහෙම නැහැ කියපු එකා කතා නැත්තෙ... උන් හොය සත්‍යද පොයියද...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම උදෙසා සම්බුදු සසුන උකසට තබා, නිවන් අරභයා බණ භාවනා කරන සිව්වනක් පිරිසගේ කටවල් වසා තර්ජනය කර නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවන ඊනියා විභජ්ජවාදීන්ගෙන්, උන්ගේ මුසා බසට රැවටුන රාජ්‍ය නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් හා උන්ට උඩගෙඩි දෙන ඊනියා ජනමාධ්‍යවේදීන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මාලාව

    1.තම තම නැණ පමණින් දැන ගෙන දෙසිය යුතු යැයි වදාළ දහම තිබියදීත්‍, ත්‍රිපිටකයට අර්ථ දිය නොහැකි යැයි සඳහන් වන සූත්‍ර දේශනාව කුමක්ද?

    2 සංකාසන සූත්‍රයේ සඳහන් පරිදි චතුරාර්ය සත්‍යය විග්‍රහ කිරීමේදී,අකුරු අසීමිතයි,පද අසීමිතයි,ව්‍යංජන අසීමිතයි,බෙදීම් අසීමිතයි..ආදී වශයෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවක් නොවේද? ඒ සූත්‍රය තබාගෙන ත්‍රිපිටකයට ඉබි යතුරු දමා ජාතික උරුමයක් කළේ කෙසේද?

    3.සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන,ස්ත්‍රීන් සමග කාමුකව හැසිරෙන,රාත්‍රී සමාජ ශාලාවල රිංගන,පාරාජිකාවට පත්වූ පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    4.සිවුරු දරාගෙන විශ්වවිද්‍යාලවලට ගොස් නවක වදය දෙන,ලිප්ටන් වට රවුමේ ඔලු පලා ගන්නා,අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නමින් විවිධ දේශපාලන කටයුතුවල නිරතවන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    5.සිවුරු දරාගෙන විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවලට ගොඩවන,ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතවන,ඒ සඳහා විහාරස්ථාන පවා යොදවන,නිවන් මග නොදෙසා දේශපාලන කතා පවත්වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    6. භික්ෂූන්ට පිණ්ඩපාත කළ හැක්කේ සිව්පසය පමණක් හා එයද තමන් හෝ සහෝදර භික්ෂූන් හෝ තමන්ගෙ ගුරුවරයා හෝ තම වයෝවෘද්ධ දෙමව්පියන් හෝ වෙනුවෙන් පමණක් යැයි සඳහන්ව තිබියදී,හරි හෝ වැරදි වේවා,අධිකරණයෙන් වැරදිකරුවන් කොට දඩ නියම වූවන්ගේ දඩ මුදල් ගෙවා දැමීමට උතුම් බුද්ධ පාත්‍රය රැගෙන මුදල් හිඟමනේ ගිය පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    7.සිවුරු දරාගෙන වැටුපට රස්සා කරන,විවිධ වෘත්තීය සමිති පිහිටුවා ගෙන ඒවාට නායකත්වය දෙන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    8.සිවුරු දරාගෙන ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්,අනවින කොඩිවින,යන්ත්‍ර මන්ත්‍ර..ආදී කටයුතුවල ප්‍රසිද්ධියේ නිරත වෙමින්, ඒ ගැන පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පල කරමින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    9.ධර්මය විකෘති කරනවා යැයි සිල්වත් ගුණවත් භික්ෂූන්ට තර්ජනය හා දෝශාරෝපනය කරමින් ඔවුන් දෙසන ප්‍රකෘති දහම කුමක්ද? ඒ දහම් මග අනුගමනය කර නිවන් දැක්කේ කව්ද?

    10.බුදුන් වහන්සේ විසින් ලෝකායත සාස්ත්‍ර හැදෑරීම භික්ෂූන්ට තහනම් කර තිබියදී විවිධ ලෞකික සාස්ත්‍ර,උපාධි හදාරන,උගන්වන හා ඒවායින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    11.සිවුරු පෙරවන විට,සබ්බ දුක්ඛ නිස්සරණ...ආදී වශයෙන් සියලු දුක් දුරු කර නිවන් සාක්ශාත් කර ගැනීම සඳහා මේ කසාවත දෙන සේක්වා... යන පොරොන්දුව දී,ඉන් අනතුරුව බුද්ධ නීතියට පටහැනිව යමින් ඉහත ක්‍රියාකාරකම්වල නිරත වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    12 තමන් කැමති අදහසක් දැරීමේ,ඉගැන්වීමේ,කැමති තැනක වැඩ වාසය කිරීමේ,ආගම දහම ඇදහීමේ නිදහස බුද්ධ දේශනාවෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සලසා දී තිබියදීත්,එකී නිදහසද අමු අමුවේ උල්ලංඝනය කරමින්, තමන්ගෙ පාඩුවේ බණක් භාවනාවක් කර ගන්න කුටියක්,සෙනසුනක් හදා ගැනීමට,අදාල පලාත් පාලන ආයතනයෙන්,ප්‍රාදේශීය ලේකම්ගෙන්,සාසනාරක්ශක බල මණ්ඩලයෙන්,බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු යැයි ඊනියා චක්‍ර ලේඛන නිකුත් කර, නිවන් අරබයා බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා විතරක් හිර කර තබන්නේ කාගේ උවමනාවටද?

    ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්‍රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්‍රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෝ බන් එහෙම නැහැ කියපු එකා කතා නැත්තෙ... උන් හොය සත්‍යද පොයියද...

    අදාල තැන උත්තරේ දාල ඇති.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    maxtalker බයේ හැන්ගිලා දැන් මට විරුද්දව නූල් හදනවා ..පාලුගෙයි වලo බිදින maxtalker ...ලැජ්ජ නැද්ද ඕයි?:rofl::rofl:

    උඹ වගේ හැම තැනම රෙන පුරුද්දක් මට නෑ. අදාල තැන උත්තරේ දාල තියෙන්නේ. උඹ පංචනීවරණ වල දස ආකාර පටලවාගත්තට මට කරන්න දෙයක් නෑ.
    මම හැංගිලා කියලා සැකයිනං PM එකක් දාපං මුණ ගැහෙන්න තැනක්. මුණ ගැහිලා කතාකරලා බේරුමක් කරගමු.

    මම ත්‍රිපිටකේ උකුණු පුකකට කොහෙවත් උපමා කරලා නෑ. මම උකුණු පුකකට උපමා කරේ උඹේ මොලේ. මම එහෙම කියපු තැනක් තියනවා නං උපුටලා අරගන පෙන්නපං පචයා. උඹ නිකං ක්ලික් බේට් හෙඩින්ස් දාල පව් පුරෝ ගන්නවා.

    කතාකරන්නේ ධර්මය ගැන ඒ උනාට අතේ ගහලා අක්කලාට නංගිලාට නැන්දලාට මාටුටු වෙච්චි එකෙක් නේද උඹ..

    තොට ලැජ්ජා නැද්ද සහන් කියන තොගෙ අනික් ප්‍රොෆයිල් එකෙන් තොටම උත්තර දීගන්න. තොට ලැජ්ජා නැද්ද උදේට හවසට කවුරුත් බම්ප් නොකරන උඹේ ත්‍රෙඩ්ස් උඹම බම්ප් කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම උදෙසා සම්බුදු සසුන උකසට තබා, නිවන් අරභයා බණ භාවනා කරන සිව්වනක් පිරිසගේ කටවල් වසා තර්ජනය කර නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවන ඊනියා විභජ්ජවාදීන්ගෙන්, උන්ගේ මුසා බසට රැවටුන රාජ්‍ය නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් හා උන්ට උඩගෙඩි දෙන ඊනියා ජනමාධ්‍යවේදීන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මාලාව

    1.තම තම නැණ පමණින් දැන ගෙන දෙසිය යුතු යැයි වදාළ දහම තිබියදීත්‍, ත්‍රිපිටකයට අර්ථ දිය නොහැකි යැයි සඳහන් වන සූත්‍ර දේශනාව කුමක්ද?

    2 සංකාසන සූත්‍රයේ සඳහන් පරිදි චතුරාර්ය සත්‍යය විග්‍රහ කිරීමේදී,අකුරු අසීමිතයි,පද අසීමිතයි,ව්‍යංජන අසීමිතයි,බෙදීම් අසීමිතයි..ආදී වශයෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවක් නොවේද? ඒ සූත්‍රය තබාගෙන ත්‍රිපිටකයට ඉබි යතුරු දමා ජාතික උරුමයක් කළේ කෙසේද?

    3.සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන,ස්ත්‍රීන් සමග කාමුකව හැසිරෙන,රාත්‍රී සමාජ ශාලාවල රිංගන,පාරාජිකාවට පත්වූ පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    4.සිවුරු දරාගෙන විශ්වවිද්‍යාලවලට ගොස් නවක වදය දෙන,ලිප්ටන් වට රවුමේ ඔලු පලා ගන්නා,අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නමින් විවිධ දේශපාලන කටයුතුවල නිරතවන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    5.සිවුරු දරාගෙන විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවලට ගොඩවන,ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතවන,ඒ සඳහා විහාරස්ථාන පවා යොදවන,නිවන් මග නොදෙසා දේශපාලන කතා පවත්වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    6. භික්ෂූන්ට පිණ්ඩපාත කළ හැක්කේ සිව්පසය පමණක් හා එයද තමන් හෝ සහෝදර භික්ෂූන් හෝ තමන්ගෙ ගුරුවරයා හෝ තම වයෝවෘද්ධ දෙමව්පියන් හෝ වෙනුවෙන් පමණක් යැයි සඳහන්ව තිබියදී,හරි හෝ වැරදි වේවා,අධිකරණයෙන් වැරදිකරුවන් කොට දඩ නියම වූවන්ගේ දඩ මුදල් ගෙවා දැමීමට උතුම් බුද්ධ පාත්‍රය රැගෙන මුදල් හිඟමනේ ගිය පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    7.සිවුරු දරාගෙන වැටුපට රස්සා කරන,විවිධ වෘත්තීය සමිති පිහිටුවා ගෙන ඒවාට නායකත්වය දෙන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    8.සිවුරු දරාගෙන ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්,අනවින කොඩිවින,යන්ත්‍ර මන්ත්‍ර..ආදී කටයුතුවල ප්‍රසිද්ධියේ නිරත වෙමින්, ඒ ගැන පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පල කරමින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    9.ධර්මය විකෘති කරනවා යැයි සිල්වත් ගුණවත් භික්ෂූන්ට තර්ජනය හා දෝශාරෝපනය කරමින් ඔවුන් දෙසන ප්‍රකෘති දහම කුමක්ද? ඒ දහම් මග අනුගමනය කර නිවන් දැක්කේ කව්ද?

    10.බුදුන් වහන්සේ විසින් ලෝකායත සාස්ත්‍ර හැදෑරීම භික්ෂූන්ට තහනම් කර තිබියදී විවිධ ලෞකික සාස්ත්‍ර,උපාධි හදාරන,උගන්වන හා ඒවායින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    11.සිවුරු පෙරවන විට,සබ්බ දුක්ඛ නිස්සරණ...ආදී වශයෙන් සියලු දුක් දුරු කර නිවන් සාක්ශාත් කර ගැනීම සඳහා මේ කසාවත දෙන සේක්වා... යන පොරොන්දුව දී,ඉන් අනතුරුව බුද්ධ නීතියට පටහැනිව යමින් ඉහත ක්‍රියාකාරකම්වල නිරත වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    12 තමන් කැමති අදහසක් දැරීමේ,ඉගැන්වීමේ,කැමති තැනක වැඩ වාසය කිරීමේ,ආගම දහම ඇදහීමේ නිදහස බුද්ධ දේශනාවෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සලසා දී තිබියදීත්,එකී නිදහසද අමු අමුවේ උල්ලංඝනය කරමින්, තමන්ගෙ පාඩුවේ බණක් භාවනාවක් කර ගන්න කුටියක්,සෙනසුනක් හදා ගැනීමට,අදාල පලාත් පාලන ආයතනයෙන්,ප්‍රාදේශීය ලේකම්ගෙන්,සාසනාරක්ශක බල මණ්ඩලයෙන්,බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු යැයි ඊනියා චක්‍ර ලේඛන නිකුත් කර, නිවන් අරබයා බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා විතරක් හිර කර තබන්නේ කාගේ උවමනාවටද?

    ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්‍රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්‍රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    maxtalker said:
    කැරියා.. මුණ ගැහිලා බේරුමක් කරගමුද ?
    හුකන කතා නොකියා හිටපං පකයා.

    maxtalker said:
    පකයා.. තෝ හිතං ඉන්නේ වෙන ප්‍රොෆයිල් එකක් හදලා ඒකෙන් අම්මට බැනලා රෙප් කපපුවාම ඒ තෝයි කියලා මට හොයාගන් බෑ කියලද ?
    කොන්ද පණ නැති හුකන්නා. කරන දෙයක් කරපං පකෝ එළිපිට.

    මේන්න මේ පව්කාරයා මට තර්ජනය කරනවෝ..:shocked:තර්ජනය කරලා PM එවනෝ...බේරගනියෝ.......................කලුසුද්දන්ට ජාතක වුණු බෞද්ධයෝ මරණ තර්ජන කරනෝ......මයිත්‍රිය රෙද්ද පල්ලෙන් බේරෙනවෝ...... :shocked::shocked::shocked:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේන්න මේ පව්කාරයා මට තර්ජනය කරනවෝ..:shocked:තර්ජනය කරලා PM එවනෝ...බේරගනියෝ.......................කලුසුද්දන්ට ජාතක වුණු බෞද්ධයෝ මරණ තර්ජන කරනෝ......මයිත්‍රිය රෙද්ද පල්ලෙන් බේරෙනවෝ...... :shocked::shocked::shocked:

    ඉතින් අඬන් නැතුව මුහුණ දියන්.... උඹට John abraham අයියට වගේ මෙව්වා ඇතිනේ.... :lol::lol::lol:මතක ඇතුව වලියේ video එකක් upload කරපන්...
     
    • Like
    Reactions: maxtalker