ත්‍රිපිටකය උකුණු පුකකට සමානකල පව්කාරයා
පoච නීවරණ 10ක් බව ඔප්පුවෙයි Breaking News
: අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....

පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker
අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න
දැන්වත් ඔබ ත්‍රිපිටකය ව්කෘති කරන විභජ්ජවාදින්ගෙන්ද ,සැබෑ ඉතිහාසය සහ ත්‍රිපිටක ධර්මය දෙසන යතිවරයන්වහන්සේලාට නිගරු කරන රූකඩපාලලාගෙන්ද,මහණකම බිස්නස් එකක් කරගෙන සිටින චීවරදාරින්ගෙන් ද මිදි වහරක සහ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේලා දෙසන නිවැරදි බුද්ධ භාෂිත ධර්මයට අනුගත වී සසර කෙලවරකරගන්න...උන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු.........
https://www.waharaka.com/
https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

පoච නීවරණ 10ක් බව ඔප්පුවෙයි Breaking News
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්‍රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්‍රය 211 පිට):
"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."
තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

Last edited: