ත්‍රිපිටකය නොමිලේ ගන්න - අටුවා සමග

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
ත්‍රිපිටකය නොමිලේ ගන්න - අටුවා සමග

මෙතන සම්පූර්ණ පාලි ත්‍රිපිටකයම අටුවා සමග තියෙනවා. කියවන්න කැමති අයට වැදගත් වේවි.
http://www.tipitaka.org/sinh/

මේක Vipassana Research Institute එකේ වැඩක්. ත්‍රිපිටකයේ විවිධ පරිවර්තන තිබුණත් පාලි ත්‍රිපිටකය තමයි වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන්. මොකද පරිවර්තන වලදී අර්ථ නිරූපණ වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා.

පාලි භාශාව ඉගෙන ගන්න එක එච්චර අමාරු නෑ. මේ ඒකට පාවිච්චි කරන්න පුලුවන් හොඳ පොත් දෙකක්:

Warder, A.K., "Introduction to Pali", The Pali Text society,2001
Geiger, W., "A Pali Grammer", The Pali Text Society, 2000
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

"The gift of Dhamma excels all gifts; the taste of the Dhamma excels all tastes; the delight in Dhamma excels all delights. The Craving-Freed vanquishes all suffering.(Sabba danam dhamma-danam jinati)." Dhammapadaya: Thanhawagga

Thanks lot my friend
 
:yes::)
මේක ගැන මම ලියන්න හිටියේ.ඒත් හැමෝම දන්නවා ඇති කියල හිතුන නිසා දැම්මෙ නෑ.ඉතාමත් සතුටු වෙනවා මෙය මෙහි පලකිරීම ගැන.
යහපතක්ම වේවා!
+
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙතන සම්පූර්ණ පාලි ත්‍රිපිටකයම අටුවා සමග තියෙනවා. කියවන්න කැමති අයට වැදගත් වේවි.
http://www.tipitaka.org/sinh/

මේක Vipassana Research Institute එකේ වැඩක්. ත්‍රිපිටකයේ විවිධ පරිවර්තන තිබුණත් පාලි ත්‍රිපිටකය තමයි වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන්. මොකද පරිවර්තන වලදී අර්ථ නිරූපණ වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා.

පාලි භාශාව ඉගෙන ගන්න එක එච්චර අමාරු නෑ. මේ ඒකට පාවිච්චි කරන්න පුලුවන් හොඳ පොත් දෙකක්:

Warder, A.K., "Introduction to Pali", The Pali Text society,2001
Geiger, W., "A Pali Grammer", The Pali Text Society, 2000

බොහොම පින්.
තෙරුවන් සරණයි.:)