ත්රිපිටකය නොමිලේ ගන්න - අටුවා සමග
මෙතන සම්පූර්ණ පාලි ත්රිපිටකයම අටුවා සමග තියෙනවා. කියවන්න කැමති අයට වැදගත් වේවි.
http://www.tipitaka.org/sinh/
මේක Vipassana Research Institute එකේ වැඩක්. ත්රිපිටකයේ විවිධ පරිවර්තන තිබුණත් පාලි ත්රිපිටකය තමයි වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන්. මොකද පරිවර්තන වලදී අර්ථ නිරූපණ වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා.
පාලි භාශාව ඉගෙන ගන්න එක එච්චර අමාරු නෑ. මේ ඒකට පාවිච්චි කරන්න පුලුවන් හොඳ පොත් දෙකක්:
Warder, A.K., "Introduction to Pali", The Pali Text society,2001
Geiger, W., "A Pali Grammer", The Pali Text Society, 2000

Last edited: