මම හිතං හිටියෙ මාතලේ අළුවිහාරෙදියි කියලා
දැන් ඔය බෝඩ් කෑල්ල නිසා අපි පිළිගන්න ඕනේ ද
බුදුසසුන රකින්නට සැබෑ වුවමනාවක් ඇත්නම්................බෝඩ් එකට වඩා දෙයක් වීඩියෝ එකේ තියෙනව. ඒක බලන්න.
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ එහෙම තමයි
බොහොම ස්තූතියි මචෝ මේ දේ දැනගන්න සැලැස්සුවට! මෙච්චර පෙරළියක් වුනේ ඡේම්ස් ඩි අල්විස් අතින් වුනු අත්වැරැද්දෙන්මද? මිනිස්සු අවුරුදු සිය ගානක් අභයගිරියයි ඡේතවනාරාමෙයි පටල ගෙනත් හිටියලු. ඇත්ත තත්ත්වය දැන ගත්තු එක හොඳයි.
http://www.island.lk/2006/05/31/opinion6.html
http://www.sundayobserver.lk/2015/06/28/spe-tho-01.asp[/SIZE]
oya wage dewal godak thiyenawa ithihasaya wenas wechcha.... owa gana tharka witharka karanawta honda nadda niwana hoyana eka ?
hama thissema sharaddawata wadaa pragnaawen wada karanna..
