ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපේ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා....

    220px-Ven_Kiribathgoda_Gnananda_Thero.jpg

    Me pora neda kiyanne internet eken bhoothayo enawa kiyala? Lol
    Pissek ne..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    උබ කියන්නේ රූප කලාපයක තියන වර්ණ රූපය ගැන වෙන්න්න ඔනෙ
    රූපකලාපයක(ශුද්ධාශ්ඨකයක ) කම්පොසිශන් එක,
    පඨවි,පාපෝ, තේ,වා,වර්ණ,ඝන්ධ,රස,ඕජා නේ.
    ඒකේ තියන වර්ණ රූපයතමයි චක්ඛු ප්‍රාසාදයට ගැටෙන්නේ.
    (රසරූපය තමයි ජිව්හාවලට )

    ඒත්රූපයක වර්ණ රූපය ඒකටම ආවේනික දෙයක් නිසා ,දකිනකෙනා අනුව බාහිර රූපයේ වර්ණයේ වෙනසක් නෑ. දකින කෙනා අනුව වෙනස් වෙන්නේ රූපාරම්මනය කියලා මම කියන්නෙ

    Agreed!. Rupa rupa walata ithi wenne warna kiyana eka shuddasataka wala tiyena. Eka eye eka matha depend whenne naa..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    I suggest you spend some time listening and learning and then come back if you have any questions.

    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය

    Prof. Ravi on යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං

    නිවණේ ප්‍රමාදයේ හේතුව පිරිසිද දකිමු** This Monk is an excellent educator and probably have attained some higher state of wisdom

    Prof Ravi on අනිච්චසඤ්ඤා සූත්‍රය

    Thanks for the links and I have listened them before. I used to be a big fan of Mankadawala thero and Prof. Ravi. But i find some of their explanations are conflicting (Specially Prof.). So I deviated from them a bit.

    Even in this aniccha sanna exlanation by Prof, he says if we hear a sound from a bird, the bird is the rupa. The rupa is the FORM of the way we get the information. For example: Bird sound is the rupa (shabda-rupa or sound-from) not the bird itself.

    What I understand from the anicca sanna sutta: The audience of this sutta is the asruthawat prutagjana sharavaka. The rupa/vedana...... for them is the pancha-upadhana skandayaya. So the rupa mentioned here is rupa-upadhana skandhaya. Looking the aniccha dukka anatta of the pancha upadhana skandaya is the way need to be done. It also matches with all the other suttas perfectly. This is the way you can get rid of avidhya/thanha..

    I still dont see the meaning of aniccha from this sutta :(, it says if you look them anicca way you get this. It doesnt say what aniccha is.

    Let me know your thoughts.

    Regards,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    X අහමඩ්, උඹට මම නොකිය කිව්වා මෙකේ ප්‍රස්න අහන ඔක්කොම සද්භාවයෙන් නෙවෙයි අහන්නේ කියා. උඹ උත්තර දුන්නේ අවංකව වෙන්න ඇති, හැබැයි තෙරෙනෙවා නේද උඹ ලියපුවල කිසිම වැඩක් නෑ- බක් ටු ස්ක්වෙයාර් වන්. රවුමේ මුලට ඇවිත්. ඕක තමයි කියන්නේ පොඩ්ඩක් බලපන් කොහෙන්ද ප්‍රස්නේ එන්නේ කියා. උඹේ කාලේ නාස්ති කරගන්න එපා!
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    X අහමඩ්, උඹට මම නොකිය කිව්වා මෙකේ ප්‍රස්න අහන ඔක්කොම සද්භාවයෙන් නෙවෙයි අහන්නේ කියා. උඹ උත්තර දුන්නේ අවංකව වෙන්න ඇති, හැබැයි තෙරෙනෙවා නේද උඹ ලියපුවල කිසිම වැඩක් නෑ- බක් ටු ස්ක්වෙයාර් වන්. රවුමේ මුලට ඇවිත්. ඕක තමයි කියන්නේ පොඩ්ඩක් බලපන් කොහෙන්ද ප්‍රස්නේ එන්නේ කියා. උඹේ කාලේ නාස්ති කරගන්න එපා!

    Muchan, uba meka mata nam kiwwe. Uba waradi.. Mata kisima hamuduru kenek hodai kiyannath waradi kiyannath awashyana naha...mata mankadawala hamuduruwo kiyapu eka hariyatama waduna nam mama methana meka ahanna enne naa..ee wagema abhaya hamuduruwangen meka mata hariyatama theruna nam eeth methana awilla meka ahanne naa...

    please remove your colored glasses. I see you spend much time on proving abhaya thero's issues by showing many videos and stuff. Thats OK. But you spent zero time on replying my questions or helping others. Only He (X ahmed) did. Thanks to him. This shows your attitude clearly buddy. Have a nice day
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    X අහමඩ්, උඹට මම නොකිය කිව්වා මෙකේ ප්‍රස්න අහන ඔක්කොම සද්භාවයෙන් නෙවෙයි අහන්නේ කියා. උඹ උත්තර දුන්නේ අවංකව වෙන්න ඇති, හැබැයි තෙරෙනෙවා නේද උඹ ලියපුවල කිසිම වැඩක් නෑ- බක් ටු ස්ක්වෙයාර් වන්. රවුමේ මුලට ඇවිත්. ඕක තමයි කියන්නේ පොඩ්ඩක් බලපන් කොහෙන්ද ප්‍රස්නේ එන්නේ කියා. උඹේ කාලේ නාස්ති කරගන්න එපා!

    අපේ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා....

    220px-Ven_Kiribathgoda_Gnananda_Thero.jpg
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මචං ek_rosh,
    මම කියන්නම් උඹේ ජීවිතය තුලින් ම අනිච්ච දකින ක්‍රමයක්. එතකොට අර හාමුදුරුවෝ කිව්ව එකවත් මේ මහත්තය කිව්ව එකවත් ගන්න ඕනි නෑ. මේක තමා තුලින්ම දැකිය හැකි දෙයක්. මේකට මහා ලොකු වැල් වටාරම්, අභිධර්ම කෑලි ඕනි නැහැ (ඒවා පස්සේ ගැලපෙය්).

    අපි මුළු ජීවිත කාලයේම මේ ලෝකේ යමක් හොයනවා. ඒ තමය් අපේ මේ ස්පර්ශ ආයතන හය (ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන) ආශ්වාදයෙන් පිනවීම. යමෙක්ට කියන්න පුළුවන් නෑ මම ඕක නෙමෙය් කරන්නේ මම wife සහ ළමය් වෙනුවෙන් වැඩකරනවා කියල, ඒත් අපි මූල කැමැත්ත බැලුවොත් පේනවා අවසාන අභිප්‍රාය මේ හය පොලෙන් එකක් හෝ කීපයක් පිනවගනිමම තමය් කියල.
    ඉතින් මේ හොයන ආශ්වාදයේ තියෙන මූලික ප්‍රශ්නය තමය්, එයින් කවදාකවත් මේ හයපොල සදහටම පිනවගන්න බැරිවීම. යම් දවසක උඹට පුළුවන් නම් හොයන්න සදහටම මේ හයපොල තෘප්තිමත් කරන්න පුළුවන් රුපයක්, ශබ්ධයක්, ගන්ධයක්, රශයක්, ස්පර්ශයක් හෝ සිතිවිල්ලක්, එදාට උඹේ දුක ඉවරය් මොකද ඉට පස්සේ සැප හොය හොය මේ සසරක් පවත්වාගෙන දුක් විඳින්න ඕනි නැති නිසා. නමුත් මෙවැනි දේවල් මේ ලෝකෙ (හෝ 31 තලයේ) කොහෙවත් නැත, එසේ තිබුනනම් අද අපි මෙතන නැත.
    ඉතින් මෙන්න මේ හයපොලේ මූල කැමැත්ත (ඉච්චාව) ආශ්වාදයෙන් ඉෂ්ට නොවීම් නිසා තමය් (අන් + ඉච්ච්) අනිච්ච කියන්නේ. මෙම ආශ්වාද සොයන වැඩපිළිවෙල මේ ජීවිතයේ පමණක් නොව අනන්ත සංසාරයක් ගෙන යමින් සසර පුරා දුක ගෙනත් දීම නිසා තමය් ආශ්වාදය දුක වෙන්නේ හෙවත් අනිච්ච නිසා දුක වෙන්නේ. මේ දුක නිසා තමය් මේ ආශ්වාද හොයන වැඩපිළිවෙල අනත්ත (හෙවත් අසාර - අසාරක්ට්ටෙන අනත්තා) වෙන්නේ.

    අශ්වාදයේ මූලික ලක්ෂණය තමය් ආශ්වාදය ස්න්කල්පිත වීම හෙවත් අශ්වාදය පටිච්චසමුප්පන්නව ඇතිවීම. මෙහි අශ්වාදය යනු විපාක ලෙස ඇතිවන් සැප වේදනාව නොව, සංකල්පමය සුඛ වේදනාවය්. මේ නිසා තමය් අපිට ආශ්වාදය නැතිකොට නිවන් දැකිය හැක්කේ. මේ කොටස ටිකක් ගැඹුරු නිසා මෙහි පැහැදිලි කිරීමට නොයමි.

    (ඉහත ආශ්වාදය විස්තර කලාට, මෙය පටිච්චසමුප්පන්නව ඇතිවෙන සැප, දුක සහ උපේක්ෂා යන තුනටම අදාළ වේ)

    මේකට දැන් සමහර කට්ටිය මට පලු යන්න බනී, ඒවා මට කොහෙත්ම අදාළ නැහැ උඹට අනිච්ච තේරුණා නම් මට ඒ ඇති. මේ බණින අයටත් වහ වහා අනිච්ච අවභෝධ වේවා!

    උඹට තෙරුවන් සරණ්ය් මචං.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    Bump
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    අපේ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා....

    220px-Ven_Kiribathgoda_Gnananda_Thero.jpg