ත්‍රිපිටක ධර්මය

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    ත්‍රිපිටක ධර්මය නිවැරදිව දේශණා කරන හොද ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරුන්ද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
    පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන්වහන්සේ .

    මේ දෙනමම ථේරවාදය නොයික්මවා (නිවැරදිව) ධර්මය දේශනා කරන දෙනමක්. තවත් භික්ෂූන් වහන්සේලා ඉන්නව. ඒ බහුතරයක් ඒ ඒ අය අයිති ථෙරවාද විපස්සනා ගුරුකුලයන්ට අනුකූලව තමා ධර්ම දේශනා කරන්නෙ. ගුරුකුලයක් තෝරගන්න කලින් නිවැරදිව බුද්ධ ධර්මය අඳුනගන්න ඉහත භික්ෂුන් දෙනමගෙ දේශනා ප්‍රයෝජනවත් වේවි.
     
    • Like
    Reactions: Yeezus