පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන්වහන්සේ .
මේ දෙනමම ථේරවාදය නොයික්මවා (නිවැරදිව) ධර්මය දේශනා කරන දෙනමක්. තවත් භික්ෂූන් වහන්සේලා ඉන්නව. ඒ බහුතරයක් ඒ ඒ අය අයිති ථෙරවාද විපස්සනා ගුරුකුලයන්ට අනුකූලව තමා ධර්ම දේශනා කරන්නෙ. ගුරුකුලයක් තෝරගන්න කලින් නිවැරදිව බුද්ධ ධර්මය අඳුනගන්න ඉහත භික්ෂුන් දෙනමගෙ දේශනා ප්‍රයෝජනවත් වේවි.