ත්‍රිපිටක පරිවර්තනය PDF

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ත්‍රිපිටක පරිවර්තනය PDF

    මුළු ත්‍රිපිටක පරිවර්තනයම PDF ලෙස 60MB පමණයි. ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න -> https://goo.gl/sfVg1a හෝ https://goo.gl/cG5bQ5 හෝ https://www.mediafire.com/folder/6mm7xm9doa0r3/
    දවසකට සූත්‍රය බැගින් කියවමු. ධර්මයේ වේශයෙන් පැතිරෙන අධර්මය වෙන් කර හඳුනාගැනීමට එය උපකාර වේවි.

    අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා හරිමු.

    12105964_917239781676678_3340838624807200307_n.jpg
    https://www.facebook.com/path.nirvana?fref=photo

     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මේ භවයේදීම නිවන් දැක, නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා!
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මාගදි ශබ්ද අක්ශර වලින් ලියපු original ට්‍රිපිටකය එන්ගලන්තයෙ කෞතුකාගාරයක තියෙන්නේ.
    දැනට තියෙන්නේ රීස් ඩේවිස් පරිවර්තනය කරපු එකක් නිසා වැරැදි තිබෙනවා...
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    මාගදි ශබ්ද අක්ශර වලින් ලියපු original ට්‍රිපිටකය එන්ගලන්තයෙ කෞතුකාගාරයක තියෙන්නේ.
    දැනට තියෙන්නේ රීස් ඩේවිස් පරිවර්තනය කරපු එකක් නිසා වැරැදි තිබෙනවා...

    මුක පරම්පරා ගතව ආපු ධර්මය වළගම්බා රජතුමාගේ කාලෙ අළු විහාරයෙදි නේද ත්රිපිටක ගත කලේ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුක පරම්පරා ගතව ආපු ධර්මය වළගම්බා රජතුමාගේ කාලෙ අළු විහාරයෙදි නේද ත්රිපිටක ගත කලේ?



    මාතලේ අලුවිහාරෙ නෙවෙයි, කෑගල්ල මාතුල අලුලෙනේදි තමයි ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කලේ.මේ වීඩියෝ එක බලද්දි ඒක පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙයි.