:lol: 🤌
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Sep 29, 2025 #2 attac me dawas wala clinic wala 3-posa denne na Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,886 1 60,804 113 Mother Earth Sep 29, 2025 #3 pavithra_uk said: attac me dawas wala clinic wala 3-posa denne na Click to expand... ත්‍රිපෝෂ හම්බුනාම උඹද කන්නෙ ළමයද? Reactions: Brandy2020
pavithra_uk said: attac me dawas wala clinic wala 3-posa denne na Click to expand... ත්‍රිපෝෂ හම්බුනාම උඹද කන්නෙ ළමයද?
Brandy2020 Well-known member May 15, 2018 20,460 25,721 113 Sep 29, 2025 #4 pavithra_uk said: attac me dawas wala clinic wala 3-posa denne na Click to expand... කොළඹ නම් බර තිබ්බත් දෙනවා.... ගම් වල නම් mid wife ගෑනුන්ගේ අයට විතරයි. ඔය මගුල නවත්වලා දාලා..... අම්මලට කෑම ක් දෙන එක හොඳයි Reactions: reddit
pavithra_uk said: attac me dawas wala clinic wala 3-posa denne na Click to expand... කොළඹ නම් බර තිබ්බත් දෙනවා.... ගම් වල නම් mid wife ගෑනුන්ගේ අයට විතරයි. ඔය මගුල නවත්වලා දාලා..... අම්මලට කෑම ක් දෙන එක හොඳයි
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Sep 29, 2025 #5 Candid-B said: ත්‍රිපෝෂ හම්බුනාම උඹද කන්නෙ ළමයද? Click to expand... mata lamai ne. clinic yana aya kiyanne triposa denne na lu me mase idan. giya mase nam dunna kivva Reactions: Candid-B
Candid-B said: ත්‍රිපෝෂ හම්බුනාම උඹද කන්නෙ ළමයද? Click to expand... mata lamai ne. clinic yana aya kiyanne triposa denne na lu me mase idan. giya mase nam dunna kivva
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,318 113 Sep 29, 2025 #6 ඉතින් බන් ත්‍රීපොශ කඩ්වල් දාල සුපර් මාකට් වලට දාලා හිතපු නැති විදියට විකුනුනා, corn ස්ටොක් ඉවරයි, ගෙන කම් ඉන්න ඔනෙ pavithra_uk said: mata lamai ne. clinic yana aya kiyanne triposa denne na lu me mase idan. giya mase nam dunna kivva Click to expand... Ikmanin labewaa ------ Post added on Sep 29, 2025 at 6:57 PM
ඉතින් බන් ත්‍රීපොශ කඩ්වල් දාල සුපර් මාකට් වලට දාලා හිතපු නැති විදියට විකුනුනා, corn ස්ටොක් ඉවරයි, ගෙන කම් ඉන්න ඔනෙ pavithra_uk said: mata lamai ne. clinic yana aya kiyanne triposa denne na lu me mase idan. giya mase nam dunna kivva Click to expand... Ikmanin labewaa ------ Post added on Sep 29, 2025 at 6:57 PM
Niko Boy Well-known member Nov 6, 2015 1,972 1,024 113 Sri Lanka Sep 29, 2025 #7 kohomath mid wife laa eyalage ayata aragena ithuru wunoth ne anith ayata denne
Tramadol Well-known member Jul 20, 2014 13,816 8,155 113 Kotahena Sep 29, 2025 #8 ආණ්ඩුවෙන් ත්‍රිපෝෂ කඩ දැම්මා නේද බං.