ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද? පැකට් එකක් 1000ක් උනත් කමක් නැහැ
     
    • Like
    Reactions: 4keven4

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද? පැකට් එකක් 1000ක් උනත් කමක් නැහැ
    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න බෑ. ගන්න ඕනෙ නං ගමේ clinic එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.
    clinic යන්න බැරි නං සමපෝෂ හැටියට ත්‍රිපෝෂ එකම තියෙනවා කඩවල් වල. ඒක ගනින්.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න බෑ. ගන්න ඕනෙ නං ගමේ clinic එකේ රෙජිස්ටර් වෙන්න ඕනෙ.
    clinic යන්න බැරි නං සමපෝෂ හැටියට ත්‍රිපෝෂ එකම තියෙනවා කඩවල් වල. ඒක ගනින්.

    රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්‍රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා!

    **ත්‍රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    3පෝෂ කඩවල් වල විකුනන්නේ නැ..සමපොෂ තමා තියෙන්නේ.. :yes: මපෝෂ හරි යන්නේ නැද්ද?:confused:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    3පෝෂ කඩවල් වල විකුනන්නේ නැ..සමපොෂ තමා තියෙන්නේ.. :yes: මපෝෂ හරි යන්නේ නැද්ද?:confused:

    නැහැ බන්! සමපෝෂ වල පාට විතරයි සමාන! රහ අඩුයි.. සමපෝෂ කනවට වඩා හොදයි නෙස්ලේ සීරියල් කනවා...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්‍රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා!

    **ත්‍රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**

    Clinic එකේ register වෙන්න ඉතින්, දරුවෙක් හදාගනින්..:confused::lol:
     
    අය්යෝ බබා මාර සීන් එකක්නේ පාලිස් ට්‍රයි කළේ නැද්ද ?
    මොනවා වුනත් ත්‍රිපෝෂ විකුණන්ඩ තහනම් බන් සිරාවටම ඒක රහයි තමා තෝ වගේ අලියෙක් වුනත් කෑදරවෙන තරමට සමපෝෂ ජරාවක් කිව්ව එකත් ඇත්ත :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්‍රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා!

    **ත්‍රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**
    රෙජිස්ටර් වෙන්නෙ ක්ලිනික් එකට අම්මයි බබයි යන්න ඕනෙ. ගිහින් රෙජිස්ටර් වෙන්න.
    ඔය මිඩ්ව්යිෆ් කරලා තියෙන්න වැරදි වැඩක්. ත්‍රිපෝෂ පැක්ට් එකේම ගහලා තියෙනවා විකුනන්න තහනම් කියලා.
    ත්‍රිපෝෂ, සමපෝෂ කියලා රසේ ලොකු වෙනසක් නම් නෑ.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මාතර කිඹුලා;10196060 said:
    අය්යෝ බබා මාර සීන් එකක්නේ පාලිස් ට්‍රයි කළේ නැද්ද ?
    මොනවා වුනත් ත්‍රිපෝෂ විකුණන්ඩ තහනම් බන් සිරාවටම ඒක රහයි තමා තෝ වගේ අලියෙක් වුනත් කෑදරවෙන තරමට සමපෝෂ ජරාවක් කිව්ව එකත් ඇත්ත :yes:

    පාලීස් රස්ක් එකත් දැන් ඉස්සර වගේ නැහැ බන්.. කිරි වලට දැම්මාම නිකම් කිරි මැටි කනවා වගේ. උඹ දන්න කාටවත් ළමයි හම්භ වෙන්න ඉන්නවද?
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    අප්පා......... මමත් ගන්නවා තියෙනව නම්, තාම කටට කෙල උනනවා මතක් වෙනකොට.. සිරා බන්

    මගේ ගාවත් තව එක පැකට් එකයි තියෙන්නෙ! ඊට පස්සෙ ඉතින් නෙස්ලේ සීරියල් සරනං ගච්චාමී තමා:(:(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ganna puluwa... hadana tanin
    habai hadanne ja-ela (kapuwatta handiye) uba ja-ela patta dannawanam..awilla ahala balapan... etanin salli walata ganna puluwan sure..(aragenath tiyenawa:yes:)