රෙජිස්ටර් වෙන්නෙ ක්ලිනික් එකට අම්මයි බබයි යන්න ඕනෙ. ගිහින් රෙජිස්ටර් වෙන්න.
ඔය මිඩ්ව්යිෆ් කරලා තියෙන්න වැරදි වැඩක්. ත්‍රිපෝෂ පැක්ට් එකේම ගහලා තියෙනවා විකුනන්න තහනම් කියලා.
ත්‍රිපෝෂ, සමපෝෂ කියලා රසේ ලොකු වෙනසක් නම් නෑ.
ඉස්පිරිතාලේ තියෙන සේලයින් බොතලෙත් ෆාමසියට විකුණන රටේ උඹ මේ පිස්සු කියෝනවා! මචන් උඹට දැනුන් නැති උනාට රස වෙනස්...
ඒ වගේද බන් රස
)


