ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක අපෙ අම්මත් ඉස්සර කියනවා:lol:
    +

    එහෙනං දැං ඉදං වත් හැදිය මීමෝ... තෝ ආයෙ පොඩි වෙයි ඕවා කාලා.. :frown::frown: :growl::growl:

    කිරි කිව්වේ..සුදු කිරි ද?:confused:

    අම්මා කුක්කු බොනවද දන්නෑ තාම ?? :confused::confused::confused:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචං... උඹට කියන්නං එළකිරි වැඩක්....

    ගිහිං බැදගනිං මිඩ් වයිෆ් කෙනෙක්ව...
    උඹෙ වයසට හරියන තරුණ කෙනෙක්...
    එයාලට ඕවා ඕනෙ තරං ගෙදර ගේන්න දෙනවා... :yes::yes::yes::yes:

    හරිම සිම්පල් ප්ලෑන් එකක්....
    ජය මංගලම් කිව්වා.. අපි ගියා..
    3.gif

    සිරා කතාව බං
    එහෙම නැත්නම් ඩේ කෙයාර් එකක කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...අර රජයත් එක්ක එකතු වෙලා කරන ඒව...දිවා සුරැකුම් මධ්‍යස්තාන...ඒව වල උදේට පොඩි වුන්ට කන්න දෙන්නේ ඔව තමා...පොඩි උන් වැඩිය කන්නේ නෑ..මොකද උන්ට ඒව නිකන් වතුරෙන් අනල දෙනව මිසක් පොල් ටිකක් සීනි ටිකක් දාල හදන්නේ නෑ නෙ...ඉතින් එහෙම තැනකට උබ වගේ එකෙක් සෙට් වුනොත් අඩුමගානෙ උබේ බඩ වත් පිරෙයිනෙ..ට්‍රයි කරල බලපන්...
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    තොට මැන්ටල්ද ඕයි මේ බබ්බුන්ට දෙන කෑම කන්න ? rusks තියෙන්නෙ දත් එන කාලෙ බබ්බුන්ට දෙන්න මිසක් උඹ වගේ මෝරපු උන්ට දෙන්න නෙමෙයි.
    මාසෙක්ට පැකට් 20ට වඩා කන්වා කියන්නෙ බං උබේ කෑමට විතරක් මාසෙට 10,000 වගේ යනවා ඇතිනෙ බං!

    සල්ලි එකතු කරලා මැරෙද්දි ගෙනියන්නද බන්? ඉන්න ටිකේ කන්න ඕන:)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    +
    එහෙනං දැං ඉදං වත් හැදිය මීමෝ... තෝ ආයෙ පොඩි වෙයි ඕවා කාලා.. :frown::frown: :growl::growl:

    එහෙම පොඩි වෙනවනම් ඉතින් මම දැන් ආත්ම දෙකක් විතර පස්සට ගිහින්
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    එහෙම පොඩි වෙනවනම් ඉතින් මම දැන් ආත්ම දෙකක් විතර පස්සට ගිහින්
    :lol:
    පොඩි වෙනවා කොහොම වෙතත් ඕවා දිගටම කෑවොත් තොට දිය වැඩියාව නං හැදෙයි.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    :lol::lol::lol:uba mara porak ban.meke dala thiyena eva dakkahama hina kala marenawa.thriposha ela thama.:yes:thiyena thanak hoyala PM ekak evannam

    එළකිරි!! මේ ඉන්නෙ එළ කොල්ලෙක් ! අනිත් උනුත් මූව ආදර්ශෙට අරන් හොඳ ළමයි වෙයල්ලා:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සල්ලි එකතු කරලා මැරෙද්දි ගෙනියන්නද බන්? ඉන්න ටිකේ කන්න ඕන:)
    උඹ වැරදිලා වත් ලමයි නං හදන්න එපා.. :D
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අඩෝ මාත් ඉස්සර මාර ආසයි ත්‍රිපෝශ කන්න..:P:P:P අපේ පැත්තෙ හොස්පිටල් එකක වැඩ කරන එකෙක් ත්‍රිපෝශ පැකට් සල්ලි වලට විකිනුව:yes::yes:, හෝල් සේල් නෙමේ :D මාසෙකට 1ක් 2ක් වගේ.. :rolleyes::rolleyes:

    දැන් තියන ත්‍රිපෝශ ඉස්සර ඒව වගේ රස නෑ බං...:(:(:(
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    අඩෝ මාත් ඉස්සර මාර ආසයි ත්‍රිපෝශ කන්න..:P:P:P අපේ පැත්තෙ හොස්පිටල් එකක වැඩ කරන එකෙක් ත්‍රිපෝශ පැකට් සල්ලි වලට විකිනුව:yes::yes:, හෝල් සේල් නෙමේ :D මාසෙකට 1ක් 2ක් වගේ.. :rolleyes::rolleyes:

    දැන් තියන ත්‍රිපෝශ ඉස්සර ඒව වගේ රස නෑ බං...:(:(:(

    ඔව් ඉතින් මොනා කරන්නද? හැබැයි තවමත් අනිත් සේරටම වඩා රස ත්‍රිපෝෂ තමා
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ŦĦĔ ƦȆƉǾӾ;10196855 said:
    සිරා කතාව බං
    එහෙම නැත්නම් ඩේ කෙයාර් එකක කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...අර රජයත් එක්ක එකතු වෙලා කරන ඒව...දිවා සුරැකුම් මධ්‍යස්තාන...ඒව වල උදේට පොඩි වුන්ට කන්න දෙන්නේ ඔව තමා...පොඩි උන් වැඩිය කන්නේ නෑ..මොකද උන්ට ඒව නිකන් වතුරෙන් අනල දෙනව මිසක් පොල් ටිකක් සීනි ටිකක් දාල හදන්නේ නෑ නෙ...ඉතින් එහෙම තැනකට උබ වගේ එකෙක් සෙට් වුනොත් අඩුමගානෙ උබේ බඩ වත් පිරෙයිනෙ..ට්‍රයි කරල බලපන්...

    උබලා මාවා ජෝක් එකට අරන් නෙ?
    :(
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    පොඩි වෙනවා කොහොම වෙතත් ඕවා දිගටම කෑවොත් තොට දිය වැඩියාව නං හැදෙයි.

    මම සීනී තියන වෙන ඒවා කන්නෙ නැහැ බන්! එහෙම ගොඩක් කෑවොත් තමා අවුල