+ඕක අපෙ අම්මත් ඉස්සර කියනවා![]()
එහෙනං දැං ඉදං වත් හැදිය මීමෝ... තෝ ආයෙ පොඩි වෙයි ඕවා කාලා..



කිරි කිව්වේ..සුදු කිරි ද?![]()
අම්මා කුක්කු බොනවද දන්නෑ තාම ??



+ඕක අපෙ අම්මත් ඉස්සර කියනවා![]()



කිරි කිව්වේ..සුදු කිරි ද?![]()



bara adu babekමූ බර අඩු අම්මා කෙනෙක්ද? නැත්තං බර අඩු බබෙක් ද ?



uba mara porak ban.meke dala thiyena eva dakkahama hina kala marenawa.thriposha ela thama.
thiyena thanak hoyala PM ekak evannamමචං... උඹට කියන්නං එළකිරි වැඩක්....
ගිහිං බැදගනිං මිඩ් වයිෆ් කෙනෙක්ව...
උඹෙ වයසට හරියන තරුණ කෙනෙක්...
එයාලට ඕවා ඕනෙ තරං ගෙදර ගේන්න දෙනවා...![]()
හරිම සිම්පල් ප්ලෑන් එකක්....
ජය මංගලම් කිව්වා.. අපි ගියා..![]()
තොට මැන්ටල්ද ඕයි මේ බබ්බුන්ට දෙන කෑම කන්න ? rusks තියෙන්නෙ දත් එන කාලෙ බබ්බුන්ට දෙන්න මිසක් උඹ වගේ මෝරපු උන්ට දෙන්න නෙමෙයි.
මාසෙක්ට පැකට් 20ට වඩා කන්වා කියන්නෙ බං උබේ කෑමට විතරක් මාසෙට 10,000 වගේ යනවා ඇතිනෙ බං!

+
එහෙනං දැං ඉදං වත් හැදිය මීමෝ... තෝ ආයෙ පොඩි වෙයි ඕවා කාලා..![]()
![]()

පොඩි වෙනවා කොහොම වෙතත් ඕවා දිගටම කෑවොත් තොට දිය වැඩියාව නං හැදෙයි.
එහෙම පොඩි වෙනවනම් ඉතින් මම දැන් ආත්ම දෙකක් විතර පස්සට ගිහින්![]()
uba mara porak ban.meke dala thiyena eva dakkahama hina kala marenawa.thriposha ela thama.
thiyena thanak hoyala PM ekak evannam

උඹ වැරදිලා වත් ලමයි නං හදන්න එපා..සල්ලි එකතු කරලා මැරෙද්දි ගෙනියන්නද බන්? ඉන්න ටිකේ කන්න ඕන![]()



අපේ පැත්තෙ හොස්පිටල් එකක වැඩ කරන එකෙක් ත්රිපෝශ පැකට් සල්ලි වලට විකිනුව
, හෝල් සේල් නෙමේ
මාසෙකට 1ක් 2ක් වගේ.. 



අනේ මම නං ත්රිපෝෂ කන්නෙ නෑ. බරේ අඩුවකුත් නෑ.උබේ බර කීයද? මගේ නම් කිලෝ 70යි
අඩෝ මාත් ඉස්සර මාර ආසයි ත්රිපෝශ කන්න..අපේ පැත්තෙ හොස්පිටල් එකක වැඩ කරන එකෙක් ත්රිපෝශ පැකට් සල්ලි වලට විකිනුව
, හෝල් සේල් නෙමේ
මාසෙකට 1ක් 2ක් වගේ..
![]()
දැන් තියන ත්රිපෝශ ඉස්සර ඒව වගේ රස නෑ බං...![]()
ŦĦĔ ƦȆƉǾӾ;10196855 said:සිරා කතාව බං
එහෙම නැත්නම් ඩේ කෙයාර් එකක කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...අර රජයත් එක්ක එකතු වෙලා කරන ඒව...දිවා සුරැකුම් මධ්යස්තාන...ඒව වල උදේට පොඩි වුන්ට කන්න දෙන්නේ ඔව තමා...පොඩි උන් වැඩිය කන්නේ නෑ..මොකද උන්ට ඒව නිකන් වතුරෙන් අනල දෙනව මිසක් පොල් ටිකක් සීනි ටිකක් දාල හදන්නේ නෑ නෙ...ඉතින් එහෙම තැනකට උබ වගේ එකෙක් සෙට් වුනොත් අඩුමගානෙ උබේ බඩ වත් පිරෙයිනෙ..ට්රයි කරල බලපන්...

පොඩි වෙනවා කොහොම වෙතත් ඕවා දිගටම කෑවොත් තොට දිය වැඩියාව නං හැදෙයි.