ත්‍රිමාණ දෘශ්‍ය ප්‍රයෝග (3D stereograms)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මටත් ඔය බුදු පිලිමෙ පේන එක ඒ කාලෙ පෙනුනෙත් නෑ..:baffled: අද පෙනුනෙත් නෑ කියහංකෝ.. අනිත් ඒවත් පෙනුනේ නෑනේ.. :eek:
    ඇස්වල අවුලක්ද මන්ද.?:confused:
    +Rep
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මටත් ඔය බුදු පිලිමෙ පේන එක ඒ කාලෙ පෙනුනෙත් නෑ..:baffled: අද පෙනුනෙත් නෑ කියහංකෝ.. අනිත් ඒවත් පෙනුනේ නෑනේ.. :eek:
    ඇස්වල අවුලක්ද මන්ද.?:confused:
    +Rep

    අනේ මන්ද බං. කොහොමද කියල කියන්න තේරෙන්නේ නෑ. :(:( මටත් එක වෙලාවකට කලින් පෙනුන ඒව පෙන්නේ නෑ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wadiye karanna epa ahe alignment yanna puluwan wapareta enna puluwan.eka parak deparak kalata neme mama kiyanne e tharam fun nisa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක්වත් පෙනුනෙ නෑ කියහන්කො :(

    1st eka nam podi kale penuna..den eka penneth ne yako

    නොපෙනේ. :dull::dull::dull:

    අනේ මචන් පැය බාගයක් විතර බලන් ඉදියාගමට මුකුත් පෙනුනෙ නැනෙ...
    රෙප්++

    ඉස්සර ඉඳන්ම බලනව,, තම දැක්කේ න බන්.. උඹ කියන විදියටත් බැලුව.. නැ නේ??

    අඩේ මටත් ඔය බුදු පිලිමෙ පේන එක ඒ කාලෙ පෙනුනෙත් නෑ..:baffled: අද පෙනුනෙත් නෑ කියහංකෝ.. අනිත් ඒවත් පෙනුනේ නෑනේ.. :eek:
    ඇස්වල අවුලක්ද මන්ද.?:confused:
    +Rep

    matath ekak wath penne an bn as deka nm ridenawa

    Edit : පැය ගානක් බලලත් පෙන්නේ නැති අයට පොඩි උදව්වක්. රූපේ අමතක කරලා කලු සහ රතු පාට බෝල ටික දිහා බලන්න. කලින් කිව විදිහට බලනකොට මේකේ තියෙන රතු සහ කලු බෝලත් බොඳ වෙලා පෙනෙයි. ඒ එක්කම එක බොලයක්වෙනුවට දෙකක් වෙලා ඒවා දෙපැත්තට යනව පෙනෙන්න ගනියි. කලින් රතු බෝලයක් තිබුන තැනට අර දෙපැත්තේ තියෙන කලු බෝල දෙක දෙපැත්තෙන් එකතු කරලා ගන්න බලන්න. දෙක සෙට් වුනාට පස්සේ හෙමිට එතනට ෆෝකස් කරන්න බොලේ හොඳට පෙනකන්. දැන් හෙමිට පල්ලෙහා තියෙන රූපේ දිහා බලන්න. එතකොට නං 3D පෙන්න ඕනේ.

    DaMqen2.jpg