fatta as nam ridenawa ban..
ගොඩක් වටිනවා මචන්

මාත් ඉස්සර හිතුවේ හෙන බොරුවක් කියලාSirawata first time ada thama ban ara budu pilime seen eka dakke meeta kalin try kalata dakkema na ban
පස්සේ තමා දැක්කේ හරියට අර යටම තියෙන රතු පාට කළු පාට බෝල තියෙන එකේ විදිහට කරලා බලන්නමට මෙව්වා පෙන්නේ නෑ කසුට්ටෝ
දන්නේ නෑ බන් මොකක්හරි විදිහක් ඇතිඒ බන් ඕවා හදන හැටි කියපන්කො කියක් හරි හොයාගන්න![]()
සර්ච් පාරක් දාල බලන්න වෙනවා මං පොස්ට් කරලා තියෙන එක පේනවද?apo oka balanna awurudu ganakak try karala anthimata penna gaththa. eta passe samahara welawata nikan innakotath unfocus wenna gaththa.

පැහැදිලි නෑ හැබැයි අසභ්‍ය වචනයක් වගේ පේන්නේ මටනංමං පොස්ට් කරලා තියෙන එක පේනවද?![]()

සාරුක් පුතා එහෙම දානවදsource eka dapn gedi pitin dan natiwa liyapu ekata wat respect ekk