ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය

ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ වස්තුවක ඡායාරූප කිහිපයක් මගින් එම වස්තුවේ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් තැනීමට අප විසින් හඳුන්වා දුන් නවතම ඇල්ගෝරිතම පිලිබඳ ප්‍රචාරක පටයයි. මෙය තව දුරටත් වැඩි දියුනු කර ත්‍රිමාණ වීඩියෝ කැමරාවක් හා ත්‍රිමාණ ස්කෑනරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.

 
  • Like
Reactions: Welusumana

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙය තව දුරටත් වැඩි දියුනු කර ත්‍රිමාණ වීඩියෝ කැමරාවක් හා ත්‍රිමාණ ස්කෑනරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    හදපු දවසක කියහල්ලකො ;)
    ela ela