ත්‍රිමාන චිත්‍රපටියක් බලලා ළමයෙක් ගැබ් අ
Woman says she became pregnant after watching porn in 3D
සුදු ජාතික ඇමෙරිකානුවන් දෙදෙනෙකු දාව කළු බිලිඳෙක් ඉපදීමෙන් පසුව මව පවසා ඇත්තේ තමන්ට මෙම බිලිඳා ලැබී ඇත්තේ ත්‍රිමාන කාමුක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව බවයි.
දරුවාගේ පියා හමුදා සොල්දාදුවෙකු බැවින් ඔහු අවුරුද්දක් නිවසින් බැහැරව සිට ඇත. 
මව පවසන ආකාරයට මෙම දරුවා පිළිසිඳගෙන ඇත්තේ ඉහත කී චිත්‍රපටය නරඹන අතර තුරය.

පියා පවසනේද මෙය වර්තමානයේ පවතින නව තාක්ෂණයේ තාත්වික බාවය නිසා මෙවැන්නක් සිදුවිය හැකිබවයි.
මව තවත් කියල තියෙන්නේ ඇයට ලැබුන ළමයා ඇය නරඹපු එම චිත්‍රපටයේ සිටි ප්‍රධාන කළු ජාතික නළුවා වගේ කියලා. චිත්‍රපටිය බලලා මාසෙක පස්සේ තමයි ගැබ් ගෙන තියෙන්නේ.
මව මේකට එරෙහිව චිත්‍රපටියේ නිෂ්පාදකයාට එරෙහිව නඩුත් දානවලු.

වැඩේ කියන්නේ සැමියත් මේක විස්වාස කරනවලු නේ.

අනේ මන්දා මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලා.
හොයා ගත්තේ G+ ඒකෙන.

පරිවර්තනය කරේ මම හොඳේ. වැරදි තිබ්බොත් සමා වෙන්න. මුල අග ගැලපෙනවද මන්දා.

නැවත පල කිරීමක් නම් සමා වෙන්න.
කියවලා නිකන්ම යන්න එපා.