ඇයි බං හිනා වෙන්නෙ.. ඕක වෙන්න පුලුවන් දෙයක් බං.. වර්තමාන විද්‍යාවට වඩා එහා ගියපු.. ඒත් ඇත්තම දේනෙ බුදු දහමෙ තියෙන්නෙ..
මට හරියට කතාව මතක නෑ.. කොසොල් රජතුමන්ට අන්තඃපුරයක් තිබුනනේ.. ඕකට බණ දේශනා කරන්න කියල ආනන්ද හමුදුරුවන්ට කිව්වෙ.. කොහොමහරි අන්තිමට.. අන්තඃපුරේ ඉන්න හැම කෙනෙක්ටම ලැබුනු දරුවන්ගෙ මූණු ආනන්ද හාමුදුරුවන්ගෙ වගේ.. මේක කොසොල් රජතුමට හෙන ප්‍රශ්නෙලු.. ඉතිං ගිහිං බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව.. බුදුහාමුදුරුවන් පැහැදිලිවම කියල තියෙනව ගැබ් ගන්න පුලුවන් විදි 8ක්. (මතක විදියට, • ශබ්දයෙන් • ඔය අපි හැමෝම දන්න විදියෙන් •ස්පර්ශයෙන් •පෙනීමෙන්.... ඔය වගේ තියෙනව..) පූජාවලියෙද කොහෙද තියෙනව..බලපං..
තව.. ගිය සතියෙ හරි ඊට කලින් සතියෙ හරි දොරමඩලාවෙත් ඕක කිව්ව.. බලපං..