ත්‍රිරෝධ රථ ධාවනය කිරිම සදහා බලපත්‍

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ත්‍රිරෝධ රථ ධාවනය කිරිම සදහා බලපත්‍

    13680789_619417158218327_6898330040073432460_n.jpg

    ජනමත විමසුම 2016.07.12
    විබාග අසමත්වි පාසලින් ඉවතට පැමිණෙන තරැණයින්ගෙන් වැඩි පිරිසක් වෘත්තිය පුහුනු අධ්‍යාපණය පසෙකලා තම ජිවිකාව ලෙස ත්‍රිරෝධ රථය තෝරාගැනිම නිසා ආර්ථික සමාජයිය ගැටළු රැසක් නිර්මාණය වි ඇති අතර මෙම තත්වය මගහරවාගෙන වෘත්තිය අධ්‍යාපණය තුලින් සංවර්ධිත සමාජයක් ගොඩනැගිම උදෙසා ත්‍රිරෝධ රථ ධාවනය කිරිම සදහා බලපත්‍ර ලබාදෙන අවම වයස අවුරැදු 35ක් දක්වා වැඩිකිරිම සුදුසු යැයි මම යෝජනා කරමි...
    මේ පිළිබදව ඔබේ නිදහස් අදහස් මෙහි සටහන් කරන්න....
     
    • Like
    Reactions: ytheekshana

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    100% atta katawa ban.. Issara ape gedara hadapu Mesan bass dan 3Wheel ekak aragena hire karanawa..

    But pora mesan wada, tile wada, wadu wada okkoma danna supiri porak ban..
    :angry::angry::angry:
    Dan mokuth nee ude idan para gawata wela 3wheel ekata wela pattare balabala innawa..
    :angry::angry::angry:
    Ecomony eka control nokalama ohoma wenawa ban...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක ඇත්තටම වෙන්න ඕනේ වැඩක්..ඒත් ඕව කරහම මිනිස්සු අනිත් පැත්තට කෑගහන්න ගන්නවා, "අපේ ළමයින්ට කරන්න තියෙන්නේ මේ රස්සාව විතරයි..මුන් ඒකටත් කෙලිනවා (ත්‍රී වීල් පදින කොල්ලන්ගේ දෙමාපියන්)","අපිට වෙන කරන්න ජොබ් එකක් නැහැ"....

    ඔය වගේ ගොඩක් දේවල් කියන්න ගන්නවා..ඒ වුනාට ඇත්තටම බැලුවොත් කොල්ලෙක්ට කරන්න ජොබ්ස් ඕනේ තරම් තියෙනවා..ලේසියට හැමෝම ත්‍රී වීල් එකක් හයර් කරන්න පටන්ගන්නවා..

    දේශපාලනිකව මේක දිහා බලන්න එපා..මොන ආණ්ඩුව ආවත් එක පාරටම ඔය තීරණය ගන්න ටිකක් පැකිලෙනවා..මොකද මේ වගේ තීරණයක් චන්දය සඳහා යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා..

    හැබැයි මේ දේ කරන්න ඕනේ..දැන් පාරේ යන්න බැහැ වාහනේක..ත්‍රී වීල් හිතන්නෙත් උන් බයික් වගේ කියල..(බයික් අස්සෙන් අස්සෙන් දාන එක වෙනම දෙයක්)..

    ත්‍රී වීල් එලවන කොල්ලොන්ගේ ගොඩක් තියෙන්නේ අවුරුදු 16 මානසිකත්වය..උන් එක ත්‍රී වීල් එක හරහාත් පෙන්නන්න යනවා පාරේදී..ඕක ලොකු අවුලක්..අනේ මන්ද මට නම් පාරේ ඩ්‍රයිව් කරද්දී එපාම වෙනවා මේ ත්‍රී වීල් එක්ක...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    lankawe denata pawathina pradana pele idikireem samagamakata kolaba pradeshaye pradhana weda bimakata puhunu sewakayan madi weema hethuwen indiyawen puhunu sewakayan genweemata katayuthu karana bawa denaganna lebuna. meya CEPA ho wena yam givisumak nisa nowa rata thula pawathina puhunu karmikayange adupaduwak bawa pehediliwama penenawa. meyata pradanama hethuwa lese mata penenne pasal adyapanaya nisi lesa awasan nokala ayawalun pawa seetha kamarawala sita kala heki rekiyawak misa ese nomethi nam ikmanin mudal seviya heki 3vl weni rikiyawalata yomu weemai.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්තටම හැම පැත්තටම හොඳ අලුත් Idea එකක්. එතකොට සංවර Taxi Drivers ලව පාරෙ දකින්නත් පුලුවන් 35 පැන්නාම සමාජය, වටපිටාව ගැන හොඳ දැනුමක් තියෙන තියෙන නිසා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ඇත්තටම වෙන්න ඕනේ වැඩක්..ඒත් ඕව කරහම මිනිස්සු අනිත් පැත්තට කෑගහන්න ගන්නවා, "අපේ ළමයින්ට කරන්න තියෙන්නේ මේ රස්සාව විතරයි..මුන් ඒකටත් කෙලිනවා (ත්‍රී වීල් පදින කොල්ලන්ගේ දෙමාපියන්)","අපිට වෙන කරන්න ජොබ් එකක් නැහැ"....

    ඔය වගේ ගොඩක් දේවල් කියන්න ගන්නවා..ඒ වුනාට ඇත්තටම බැලුවොත් කොල්ලෙක්ට කරන්න ජොබ්ස් ඕනේ තරම් තියෙනවා..ලේසියට හැමෝම ත්‍රී වීල් එකක් හයර් කරන්න පටන්ගන්නවා..

    දේශපාලනිකව මේක දිහා බලන්න එපා..මොන ආණ්ඩුව ආවත් එක පාරටම ඔය තීරණය ගන්න ටිකක් පැකිලෙනවා..මොකද මේ වගේ තීරණයක් චන්දය සඳහා යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා..

    හැබැයි මේ දේ කරන්න ඕනේ..දැන් පාරේ යන්න බැහැ වාහනේක..ත්‍රී වීල් හිතන්නෙත් උන් බයික් වගේ කියල..(බයික් අස්සෙන් අස්සෙන් දාන එක වෙනම දෙයක්)..

    ත්‍රී වීල් එලවන කොල්ලොන්ගේ ගොඩක් තියෙන්නේ අවුරුදු 16 මානසිකත්වය..උන් එක ත්‍රී වීල් එක හරහාත් පෙන්නන්න යනවා පාරේදී..ඕක ලොකු අවුලක්..අනේ මන්ද මට නම් පාරේ ඩ්‍රයිව් කරද්දී එපාම වෙනවා මේ ත්‍රී වීල් එක්ක...

    :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක කරනවා නම් ඔවුන්ට වඩා හොද/ඔවුන් කැමති රැකියාවක් කරන්න කාර්මික/රැකියා පුහුණුව ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව මිනිස්සුන්ගේ බඩට ගහන ඒක සාධාරණ නැහැ.