ත්‍රිරෝධ රථ ධාවනය කිරිම සදහා බලපත්
ජනමත විමසුම 2016.07.12
විබාග අසමත්වි පාසලින් ඉවතට පැමිණෙන තරැණයින්ගෙන් වැඩි පිරිසක් වෘත්තිය පුහුනු අධ්‍යාපණය පසෙකලා තම ජිවිකාව ලෙස ත්‍රිරෝධ රථය තෝරාගැනිම නිසා ආර්ථික සමාජයිය ගැටළු රැසක් නිර්මාණය වි ඇති අතර මෙම තත්වය මගහරවාගෙන වෘත්තිය අධ්‍යාපණය තුලින් සංවර්ධිත සමාජයක් ගොඩනැගිම උදෙසා ත්‍රිරෝධ රථ ධාවනය කිරිම සදහා බලපත්‍ර ලබාදෙන අවම වයස අවුරැදු 35ක් දක්වා වැඩිකිරිම සුදුසු යැයි මම යෝජනා කරමි...
මේ පිළිබදව ඔබේ නිදහස් අදහස් මෙහි සටහන් කරන්න....