ත්රිලක් බලමු...
හොද ෆිල්ම් එකක් බලන්න නැතුව චාටර් වෙවී ඉද්දි තමයි මේ ෆිල්ම් එක හමු වුනේ..නම DON'T BREATHE හුස්මක්වත් ගන්න එපා, පට්ට ත්රිල් ෆිල්ම් එක.. හමුදාවෙන් රිටර් වුනු අන්ධ පොරක්ගේ ගෙයක් මංකොල්කෑමට යන තරැණියක් ඇතුලු තුන්දෙනෙක්ට වෙන වැඩේ තමයි මේකේ තියෙන්නේ.. මේ අයට මේ ගේ ඇතුලේ සිර කර සිටින තවත් තරැණියක් හමුවෙනව.. ඇය මොනවටද එහෙම සිරකරගෙන ඉන්නේ? මේ අයගේ අවසන් ඉරනම කුමක් වෙයිද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනව.. පහලින් මම ට්රෙිලර් එක දානව.. බයිස්කෝප් එකේ සිංහල සබ් තියෙනව.. ෆිල්ම එක බලල කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..