ත්‍රිවිධ හමුදාපතිවරු
And Mahesh said he only got to know about this from a Website.
මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.
අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා
ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙම සිදුවීම ගැන පලමු වතාවට හමුදා බුද්ධි අංශ දැනුවත් කරනවා..
අප්‍රේල් 20 රාජ්‍ය. බුද්ධි අංශ ප්‍රධානියාට තවත් වට්ස් ඇප් පණිවුඩයක් එනවා .. ක්‍රියාත්මක උන ඔහු තම මුලාශ්‍ර වලට මෙහෙම පණිවුඩයක් යවනවා
And Mahesh said he only got to know about this from a Website.

මහෙෂ් එක දැනගත්තේ... Website එකකින්ලු හැබැයි.