අනිත් දෙක ගැන නං දන්නෙ නෑ ඒත් නේවි එකේ නං ලෙෆ්ටිනන්ට් කමාන්ඩර්ට පහල රෑන්ක් අතර ආචාර කිරීම සිද්ද වෙනව.ත්රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්නා දේවල් කිහිපයක්
#හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්)
සිංහල ජාතියට ජයවේවා !!!

