අර පට්ටං මේ පට්ටං ගහගෙන හිටියට ඇතුල හොඳ නෑ වැඩි දෙනෙක්ගෙ...
විශේෂයෙන් නිලධාරීන්ගෙ.. තමංගෙ බලය පෙන්නල අනවශ්‍ය දේවලුත් කරගන්න කට්ටිය..
හිත පිරිසිදු, අවංක, කැපවීමෙන් වැඩ කරන ප්‍රතිපත්ති ගරුක අය රටට ලෝකෙට පේන්ඩ පටි පදක්කම් කරේ එල්ලන් ඉන්නෙත් නෑ.. එහෙම එල්ලං ඉන්න අයට වඩා දාස් ගුණයකින් හොඳයි...