ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්නා දේවල් කිහිපයක්
    #හතරවන නිලය එනම් ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර්, යුද හමුදාවේ මේජර්, නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් යන නිලයන් දක්වා නිලධාරීන් අතර ආචාර කිරීමක් සිදු නොවන අතර හතරවන නිලයේ සිට ඉහලට ආචාර කරනු ලැබේ.(1,2,3 නිලයන් ඊට ඉහල නිලයන්ටත්, 4 නිලය 5 වෙනි සහ ඊට ඉහල නිලයන්ටත් ආදී වෂයෙන්)


    සිංහල ජාතියට ජයවේවා !!!

    onama officer kenek thamanta wada nilayen usas nilayakata achara kala uthui,nathinam eya waradaki!!!!
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තැන්ක්ස් මචෝ
    එළකිරි පොස්ට් එකක්

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     

    Similar threads