සිවිල් පුරවැසියන් තවත් වරදවා වටහා ගන්නා කාරණයක් වන්නේ යුධ හමුදා කපිතාන් සහ නාවික හමුදා කපිතාන් යන නිලයන්ය. මේ නිලධාරීන් දෙදෙනා සම මට්ටමේ නිලධාරීන් නොවේ. යුධ හමුදා කපිතාන් නිලයට සම වන නාවික නිලය වන්නේ නාවික ලුතිනන් යන නිලයයි. නාවික කපිතාන් නිලය නාවික හමුදාවේ ඉහලම මට්ටමේ නිලයකි.
ලිපියේ දක්වා ඇති නිල පටි වලින් දක්වා ඇති උපරිම නිලයන් වන්නේ යුධ හමුදාව-ජෙනරාල්, නාවික හමුදාව -අද්මිරාල් සහ ගුවන් හමුදාව - ඒයාර් චීෆ් මාර්ෂල් යන තනතුරුය. නමුත් මෙම තනතුරු වලිට ඉහල තනතුරු 4ක් ද පවතී. ඒ,
යුධ හමුදාව - ෆිල්ඩ් මාර්ෂල් සහ මාර්ෂල්
නාවික හමුදාව - අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්
ගුවන් හමුදාව - එයාර් මාර්ෂල් ඔෆ් ද ෆ්ලීට්
යන නිලයන් ය.