ත්‍රිවිල් එකෙන් පැමිණ තම පුතුට ජන්දය දුන් "ජාතියේ අම්මා "... 🙏🙏🙏

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    බලපං ඉතින්

    පුතා Lexus එකේ
    අම්මා ත්‍රීවීල් එකේ

    ඕකද සමාජවාදේ ?
    බලන්න කැමරා කාරය කොහොම දැනගෙන හිටියද දන්නෑ එයා ත්‍රීවිල් එකෙන් එනවා කියලා.. වහල්ලු අනං මනං කියයි දැන් ඕවා නාට්‍ය අනං මනං 😭🤣😅
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha

    පුතා Prodo එකේ යන කොට තමන්ගේ අම්මා ත්‍රීවීල් එකේ යවනවා🤣

    එහෙම තමයි පොන්ස්.. අනුරට උඹලාට වගේ හොරාකාපු සල්ලි නෑ අම්මට ප්‍රාඩෝ අරංදෙන්න..:lol::lol::lol: අනික අනුර තාම ජනපතිත් නෙමේ .. අනුර මේ දවස්වල යන ප්‍රාඩෝ එකත් අනුරගේ නෙමේ..මැදමුලනේ වළං හෝදපු එකාත් දැන් යන්නේ BMW වලනේ..🤭
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,218
    113

    බලන්න කැමරා කාරය කොහොම දැනගෙන හිටියද දන්නෑ එයා ත්‍රීවිල් එකෙන් එනවා කියලා.. වහල්ලු අනං මනං කියයි දැන් ඕවා නාට්‍ය අනං මනං 😭🤣😅
    modayanwa chuun karanna hodai
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එහෙම තමයි පොන්ස්.. අනුරට උඹලාට වගේ හොරාකාපු සල්ලි නෑ අම්මට ප්‍රාඩෝ අරංදෙන්න..:lol::lol::lol: අනික අනුර තාම ජනපතිත් නෙමේ .. අනුර මේ දවස්වල යන ප්‍රාඩෝ එකත් අනුරගේ නෙමේ..මැදමුලනේ වළං හෝදපු එකාත් දැන් යන්නේ BMW වලනේ..🤭
    අනුරගෙත් උගේ ගැන්සියෙත් ආර්තිකේ හදලා 2029 වත් පුලුවන් එකෙක්ට කරන්න දීපන්..
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo

    පුතා Prodo එකේ යන කොට තමන්ගේ අම්මා ත්‍රීවීල් එකේ යවනවා🤣

    හත්මුතු පරම්පරාවම Prodo එකේ යවපු හින්ද තමයි පොන්නයෝ රටට මෙහෙම උනේ