ත්‍රිවිල් එකට චන්දේ දුන්න ද දන්නේ නෑ![]()
බලපං ඉතින්
පුතා Lexus එකේ
අම්මා ත්‍රීවීල් එකේ
ඕකද සමාජවාදේ ?
බලන්න කැමරා කාරය කොහොම දැනගෙන හිටියද දන්නෑ එයා ත්‍රීවිල් එකෙන් එනවා කියලා.. වහල්ලු අනං මනං කියයි දැන් ඕවා නාට්‍ය අනං මනංබලපං ඉතින්
පුතා Lexus එකේ
අම්මා ත්‍රීවීල් එකේ
ඕකද සමාජවාදේ ?
පුතා Prodo එකේ යන කොට තමන්ගේ අම්මා ත්‍රීවීල් එකේ යවනවා


අනික අනුර තාම ජනපතිත් නෙමේ .. අනුර මේ දවස්වල යන ප්‍රාඩෝ එකත් අනුරගේ නෙමේ..මැදමුලනේ වළං හෝදපු එකාත් දැන් යන්නේ BMW වලනේ..modayanwa chuun karanna hodaiබලන්න කැමරා කාරය කොහොම දැනගෙන හිටියද දන්නෑ එයා ත්‍රීවිල් එකෙන් එනවා කියලා.. වහල්ලු අනං මනං කියයි දැන් ඕවා නාට්‍ය අනං මනං![]()
Sirawatama.බලපං ඉතින්
පුතා Lexus එකේ
අම්මා ත්‍රීවීල් එකේ
ඕකද සමාජවාදේ ?
අනුරගෙත් උගේ ගැන්සියෙත් ආර්තිකේ හදලා 2029 වත් පුලුවන් එකෙක්ට කරන්න දීපන්..එහෙම තමයි පොන්ස්.. අනුරට උඹලාට වගේ හොරාකාපු සල්ලි නෑ අම්මට ප්‍රාඩෝ අරංදෙන්න..අනික අනුර තාම ජනපතිත් නෙමේ .. අනුර මේ දවස්වල යන ප්‍රාඩෝ එකත් අනුරගේ නෙමේ..මැදමුලනේ වළං හෝදපු එකාත් දැන් යන්නේ BMW වලනේ..
![]()
පුතා Prodo එකේ යන කොට තමන්ගේ අම්මා ත්‍රීවීල් එකේ යවනවා