ත්‍රිවිල් එපා !!!

ත්‍රිවිල් ඕනෙද ?

  • එපා

    Votes: 79 68.1%
  • ඕනේ

    Votes: 23 19.8%
  • තිබත් එකයි නැතත් එකයි

    Votes: 14 12.1%

  • Total voters
    116

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ පාරක වාහනයක් එලවනකොට ත්‍රිවිල් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?
    උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය ත්‍රීවීල් සංස්කෘතිය නිසා නේද ?
    මොකද කියන්නේ , ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් ත්‍රීවීල් තුරන් කරන්න රැල්ලක් හදමුද ?




    IMG_5439.jpg

    Three wheel witharak newei owa elawana unuth sapayak

    View attachment 244059

    It is not the vehicle's fault but the driver's. Those are useful for small load hauling and city travels. Compared to other cars, these consume significantly less fuel.

    But they aren’t cheap.
    ------ Post added on Dec 24, 2024 at 2:11 PM
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    තුංපුට්ටුවේ හැන්දල් එක එක පාරට කපන්න බැරි වෙන්න අර ඩො ක්ලෝසර් වල වගේ ක්‍රමයක් සෙට් කරන්න ඕන

    අලුතෙන් නම් ගේන්න කියල ගැසට් එකේ නෑ නේද ඕක වෙනුවට බජාජ් හුටේ ගෙනෙයි
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මම දැනට ගිහින් තියෙන රටවල්වල ත්‍රීවිල් දකින්න ලැබිලම නෑ. දියුණු රටවල ත්‍රීවිල් තහනම්.. වැඩිය ඕනි නෑනෙ. ලංකාවෙ පෝර්ට් සිටි භූමියෙත් ත්‍රීවිල් තහනම්..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ලංකාවේ පාරක වාහනයක් එලවනකොට ත්‍රිවිල් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?
    උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය ත්‍රීවීල් සංස්කෘතිය නිසා නේද ?
    මොකද කියන්නේ , ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් ත්‍රීවීල් තුරන් කරන්න රැල්ලක් හදමුද ?




    IMG_5439.jpg
    චූන්පාන් මල්ලි මට පාන් අරන් එන්නේ උබේ BMW එකේ එල්ලිලාද ? :angry: :angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕක වාහනේ අවුලක් නෙමෙයි..ඔහොම එපා කියලා හිතෙන කාර් එලවන උනුත් ඉන්නවා

    ඔතන තියෙන්නේ..වාහනේ ලක්සරි වෙන තරමට..ඒක ඇපෝර්ඩි කරන්න පුලුවන් කියන්නේ, ලොකු සම්බාවිතාවක් තියෙනවා ඒ කෙනා එඩුකේටඩ් සහ හොද සිවිලයිස්ඩ් බැක්ගෞන්ඩ් එකක හැදුන සහ වර්තමානයේ ඉන්න කෙනෙක් වෙන්න. ඉතින් උ මාර්ග නීති, රෝඩ් එතික්ස්, ලේන් ඩිසිප්ලීන් වලට ගරු කරන්න, පිලිපදින්න තියෙන චාන්ස් වැඩියි, ඔහොම නොවෙන උනුත් ඉන්නවා

    ත්‍රිව්ල් නතර කරලා උන්ට කාර් දුන්නත් ඔච්චරම තමයි, එලවන එකාව හදන්නැතුව වාහන මාරු කරලා හරියන්නැහැ

    This is the truth :yes:
     
    • Like
    Reactions: Fiona Dabare

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    තීවිල් තහනමට මම විරුද්ධයි.

    මීට එමිල් ඇතුලු පානදුර එකසත් තීරෝද රථ සංගමය
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    menna meka must ekak wenna oni. Hazards include wenna oni theory test ekata. Ape ewun blind side eka kiyanne mokakda kiyala danneth na.
    100% true. When compare our licence tests with other develop countries. This is nothing.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ත්‍රීවීල් නැති කලා කියල ඒ මිනිසුන්ගෙ ඇටිටියුඩ් වෙනස් වෙයිද. ඒ මනුස්සය කාර් එක ගත්තත් බස් එක ගත්තත් එහෙමයි.
    රේටින් සිස්ටම් එකට ලයිෂන් කැන්සල් කරන procedure එක ගේන්න ආණ්ඩුවෙනුයි පොලීසියෙනුයි බෝලෙ පාස් කර කර ඉන්නව. ඒ ගෙනල්ල strict කළානම් ඕව හැදෙනව.
     
    • Like
    Reactions: Asmodeus