ලංකාවේ පාරක වාහනයක් එලවනකොට ත්‍රිවිල් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?
උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය ත්‍රීවීල් සංස්කෘතිය නිසා නේද ?
මොකද කියන්නේ , ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් ත්‍රීවීල් තුරන් කරන්න රැල්ලක් හදමුද ?
![]()
Three wheel witharak newei owa elawana unuth sapayak
View attachment 244059
It is not the vehicle's fault but the driver's. Those are useful for small load hauling and city travels. Compared to other cars, these consume significantly less fuel.
But they aren’t cheap.
------ Post added on Dec 24, 2024 at 2:11 PM
