ත්‍රිවිල් තෙල් හොරු

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    ow yako, ada 3wl park wala 3wl nehe, okkoma un shed wala. full time veda.
    honda velawata shed tika hawas veddi wahala. nettan mun okkoma gedara geniynawa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බයි අදෝනාව :(
    🤌 🤌 🤌 🤌


    ඩෝබි අදෝනාවෙන් පාලනය කරන්න බැරිතැන පොලීසිය දාල....:ROFLMAO::ROFLMAO:

    Screenshot 2026-03-01 215220.png
    ...
     
    • Like
    Reactions: HKavinda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ටිවිල් සහෝද්‍ර වරු ඒ තෙල් ලිටරේ 1000 ට විකුනනවා හදිසි උදවියට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    කමක් නැද්ද
    එහෙමද ආස
    කෙසෙල් එපැයි?

    බයි අදෝනාව :(
    සතුටුයි බන්
    වේස මුස්සල කොටා හැක් වෙලා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා බලන්න ඕනේ ඉක්මනට
    ------ Post added on Mar 2, 2026 at 4:38 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ජෙප්පෝ තමා පෝලිං හදලා උදෙම්ම ටැංකි බුලි පුරවාගෙන, තෙල් ටික ඉවර කරලා online ඇවිත් පත හෑලි ලියන්නේ.. එක්කෝ බයිසිකලයක් වත් නැති හිඟන ජෙප්පෙක් :lol: :lol:

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    ඕනතරන් තෙල් තියෙනවා නම් උඹලා ඔක්කොම එකතුවෙලා ත්‍රීවීල් උන්ට් බනින්නේ මොකද? පච කොටා තෙල් වලටත් හදීසි ටෙන්ඩර් එකක් දාගන්න ඕනෑකමට ස්ටොක් ගෙනත් තියාගෙන නෑ නේ? ඔන්න බලපන් එකෙනුත් මුන් හොරා කනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113

    ජෙප්පෝ තමා පෝලිං හදලා උදෙම්ම ටැංකි බුලි පුරවාගෙන, තෙල් ටික ඉවර කරලා online ඇවිත් පත හෑලි ලියන්නේ.. එක්කෝ බයිසිකලයක් වත් නැති හිඟන ජෙප්පෙක් :lol: :lol:

    ජෙප්පො වුනත් නැත්තත් හෙළයො