ත්රිවිල් වල උන් පෙට්රොල් එකතු කරනවද බන්. මුන් ෆුල් කරන ගිහින් අයම එනවනේ පොලිමට. පොලිම දික් වෙනවා විතරයි. මේකත් හරියට අර වාහන වලට ඇති උන අදික ඉල්ලුම වගේ. ගණන් වැඩි කර ගමන් කලින් සැරේ පොලිම් හොයන්නත් නෑ. බොරුවට කාල කන්නි පොලිම් හදනවා.
Last edited:
