ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්. මුන් ෆුල් කරන ගිහින් අයම එනවනේ පොලිමට. පොලිම දික් වෙනවා විතරයි. මේකත් හරියට අර වාහන වලට ඇති උන අදික ඉල්ලුම වගේ. ගණන් වැඩි කර ගමන් කලින් සැරේ පොලිම් හොයන්නත් නෑ. බොරුවට කාල කන්නි පොලිම් හදනවා.

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් මචං පෙරේදා එකම බයික් එක තුන් සැරයක් ආවා... ඒ මදිවට ඌ ඊයේත් පෝලිමේ...

    ඔව් බන් මෙච්චර පොලිම් හැදෙන්න තරම් තෙල් හිගයක් තිබ්බේ කොහෙද බන්. බවුසර් එකක් ෂෙඩ් එකට ආවාම විනාඩි 50ක් 60ක් යද්දී බවුසර් එකම ඉවර වෙන තරමට මුන් තෙල් බොනවද කියලා හිතෙනවා බන්. කලින් සැරේ පොලිම තෙල් 338ක් කර ගමන් දවසේ නැති උනා. මිනිස්සු බොරුවට ඉන්නේ බන් මේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඔවු,
    අපේ පැත්තෙ වැඩිපුර කරන්නෙ බයික්. ශෙඩ් එකෙන් පිට වැඩි ගාණට විකුණනවලු...
    වෙනම සෙට් එකක් ඉන්නව ඕකට.
     
    • Wow
    Reactions: NRTG

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔව් බන් මෙච්චර පොලිම් හැදෙන්න තරම් තෙල් හිගයක් තිබ්බේ කොහෙද බන්. බවුසර් එකක් ෂෙඩ් එකට ආවාම විනාඩි 50ක් 60ක් යද්දී බවුසර් එකම ඉවර වෙන තරමට මුන් තෙල් බොනවද කියලා හිතෙනවා බන්. කලින් සැරේ පොලිම තෙල් 338ක් කර ගමන් දවසේ නැති උනා. මිනිස්සු බොරුවට ඉන්නේ බන් මේ.
    දැං බය බං තියෙන්නේ. මිනිස්සු පෝලිම වල කට්ට කන්න කැමති නැහැ. ඔෆිස් යන එකාට ඔවාගේ ඉන්න වෙලාවක් නැහැ. හයර් යන එකා එක දවසක් හයර් දුවලා ආයෙත් පෝලිමේ. ඒ නිසා ගොඩක් උන් එන දවසට දෙපාරක් වත් ගහගන්නවා.

    මේකෙන් තව පෝලිම වැඩි වෙනවා කියලා උන්ට තේරෙන්නේ නැහැ. හැමෝම බලන්නේ තමන්ගේ වාසිය.

    එකම විසදුම තමා ලීටර් එක ගාන වැඩි කරලා වාහන වලට ලිමිට් එකක් දෙන එක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දුර හයර් යන්න එකතු කරන උනුත් ඉන්නවා.. තෙල් මාෆියා ගෙනියන පොහොට්ටු ෆෑන්ස්ලත් ඉන්නවා

    හදිස්සියට විල් එකකට එන්න කීවාම ඌ දැන් දවස් 3ක් තිස්සේ තෙල් ගහනවා කියනවා බන්. මුන්ට බෝතල් කරලා resell කරන එක වාසි වගේ හයර් යනවට වඩා

    ඔව් 3විල් පකයෝ. ඕකුන් තමයි පාරවල් වහන්නේ. වෙඩි තියන්න ඕනේ මැරෙන්න

    දැන් නම් ඒපා වෙලා ඉන්නේ බන් හදිස්සියට ගමනක් යන්න තෙල් ගහන්න බෑ පොලීම
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙහෙ ඉන්නවා ඌ වැඩ කරන site එකෙන් හැමදාම බෝතලේකට තෙල් උස්සන් එනවා
    මාසයකට ගෙදර තොග තියාගෙන ඉන්නේ :lol:
     
    • Wow
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan awe petrol gahala man. kachcheriya issaraha shed eke 3 wheel walatai bike walatai full gahuwa Car walata 8000 gahanawa kiyala un wali dala. 3 wheel walata witharak eka pump ekak dala. bike and cars dekatama anith pump eka. shed eka thanikara run karanne 3wheel sonnayo.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Only the solution is 1 L eka 500 k karanna one. Nugath wesige puthala
    මාත් කියන්නෙ මේක හරි. "මහ බැංකුව ඉල්ලීමක් කරා" කියපු ගමං මේ හැත්ත ගිහින් පෝලිං වල ලගිනව.
    ඊට පස්සෙ කොච්චර තෙල් බෑවත් වැඩක් නෑ. කිය කිය ඉන්නෙ නැතුව එක පාර වැඩි කරානං ඉවරයි.

    නැත්තං කරන්න තියෙන්නෙ, එකතු කරන උංට එකතු කරගන්න දීල, තෙල් මිල පොඩ්ඩක් අඩු කරන එක...

    මිනිස්සු හිතනව ඉස්සරහට තව අඩුවෙයි කියල, පෝලිං සුටුස් ගාල අඩු වෙනව... එකතු කරපු උන්ට තෙල් බොන්න වෙනව...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Nugath sakkili. Kanna nathuwa vidola marenna one wesige puthala.

    Washpa wela ekekge dennekge gewal ginigaththama puke amaruwa saneepa wevi.

    සිරා බන්. ලීටර් 10ක් ගන්න මාර කට්ටක් කෑවේ බන් මුන් හින්දා. හයර් යන්නවත් මුන් එන්නේ නෑ තෙල් විකුනනව. පෝලිම් හද හද. උන්ටත් ඕන බන් ඔය පෝලිම් සින් එක ඇති කරන්න වගේ පෙන විදිහට.

    දැං බය බං තියෙන්නේ. මිනිස්සු පෝලිම වල කට්ට කන්න කැමති නැහැ. ඔෆිස් යන එකාට ඔවාගේ ඉන්න වෙලාවක් නැහැ. හයර් යන එකා එක දවසක් හයර් දුවලා ආයෙත් පෝලිමේ. ඒ නිසා ගොඩක් උන් එන දවසට දෙපාරක් වත් ගහගන්නවා.

    මේකෙන් තව පෝලිම වැඩි වෙනවා කියලා උන්ට තේරෙන්නේ නැහැ. හැමෝම බලන්නේ තමන්ගේ වාසිය.

    එකම විසදුම තමා ලීටර් එක ගාන වැඩි කරලා වාහන වලට ලිමිට් එකක් දෙන එක.

    පෙට්‍රල් බන් 500ක් වගේ කරන්න ඕන ලීටර් එක නැත්තම් හදන්න බෑ සක්කිලි ටික

    dan awe petrol gahala man. kachcheriya issaraha shed eke 3 wheel walatai bike walatai full gahuwa Car walata 8000 gahanawa kiyala un wali dala. 3 wheel walata witharak eka pump ekak dala. bike and cars dekatama anith pump eka. shed eka thanikara run karanne 3wheel sonnayo.

    ඔතන සැහෙන පොලීමක් තිබ්බා නේ බන්. මෙහෙත් කෙල ගන්න ගියා බන්. මොංගල් උන් වගේ බන් දගලන්නේ
    ------ Post added on May 23, 2022 at 8:12 PM
     
    • Sad
    Reactions: luk3r and Sandy_Fdo

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ඔව් බන් මෙච්චර පොලිම් හැදෙන්න තරම් තෙල් හිගයක් තිබ්බේ කොහෙද බන්. බවුසර් එකක් ෂෙඩ් එකට ආවාම විනාඩි 50ක් 60ක් යද්දී බවුසර් එකම ඉවර වෙන තරමට මුන් තෙල් බොනවද කියලා හිතෙනවා බන්. කලින් සැරේ පොලිම තෙල් 338ක් කර ගමන් දවසේ නැති උනා. මිනිස්සු බොරුවට ඉන්නේ බන් මේ.
    මගේ අත්දැකීමනම් මචං ඔය තෙල් ප්‍රශ්ණය ඒන්න කලින් මම බයික් ඒකට ගැහුවේ ලීටර 5,6ක් ඒ් කියන්නේ 1000ක් 1500ක් ඒත් දැන් ෆුල් ගහගන්නවා. අවශ්‍ය වෙලාවට ඉන්දන නෑ. හයර් කරන අය ඒකතු කරනවා ඇති. ඒ් අයට හයර් දුවන්න විදියක් නැති උනානේ පහුගිය ටිකේ තෙල් නැතිව. ලීටරයක් 500ක් කරාම Kohomada saamanya yanathawa jeewath wenne. Cash awul nethi ayata prashnayak nehe. 500ta thel yanawa kiyanna anith okkoma wedi wenawa. minisunge income eka wedi wenne nehe. othana loku gap ekak thiyenwa. puluwannam therum ganilla mcn/