ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්.

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මාත් කියන්නෙ මේක හරි. "මහ බැංකුව ඉල්ලීමක් කරා" කියපු ගමං මේ හැත්ත ගිහින් පෝලිං වල ලගිනව.
    ඊට පස්සෙ කොච්චර තෙල් බෑවත් වැඩක් නෑ. කිය කිය ඉන්නෙ නැතුව එක පාර වැඩි කරානං ඉවරයි.

    නැත්තං කරන්න තියෙන්නෙ, එකතු කරන උංට එකතු කරගන්න දීල, තෙල් මිල පොඩ්ඩක් අඩු කරන එක...

    මිනිස්සු හිතනව ඉස්සරහට තව අඩුවෙයි කියල, පෝලිං සුටුස් ගාල අඩු වෙනව... එකතු කරපු උන්ට තෙල් බොන්න වෙනව...
    Ow 100 kin vithara adu kalanam hari tamai wadi karanwata wadaa sathi dekakata wage. Puke amaruwa hodatama sanerpa wevi ethakota nam.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ත්‍රීවීල් විතරක් නෙමෙයි..බයික්,කාර් වල උනුත් එහෙමයි..මම දන්න එකෙක් කාර් එකට ෆුල් ටෑන්ක් ගහලා ගෙදර ගිහින් ඒ ගහපුවා බූලියකට ඇදලා දාලා ආයෙත් යනවා පෝලිමට.ත්‍රීවීල් අයනම් උන්ගේ ජොබ් එක නිසා කියන්න පුළුවන්..අනික උන්ට වැඩි ගානක් ගහන්නත් බැහැනේ..එත් කාර් එකකට ලීටර් කොච්චර නම් අල්ලනවද.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හදිස්සියට විල් එකකට එන්න කීවාම ඌ දැන් දවස් 3ක් තිස්සේ තෙල් ගහනවා කියනවා බන්. මුන්ට බෝතල් කරලා resell කරන එක වාසි වගේ හයර් යනවට වඩා

    ලිමිට් එකක් දාපු එක තමයි මේ ප්‍රශ්නෙට මුල. හුජ්ජ කරනවා වගේ ජුන්ඩ ජුන්ඩ ගහන්න ගත්තු එකෙන් පොහොට්ටු සක්කිලි මාටියා ගේම් ගෙනියන්නේ.. ෆුල් ටෑන්ක් කරගන්න දීලා උගේ විස්තර ඩේටබේස් එකකට දාගත්තා නම් හරි.

    තෙල් 500 කරපු ගමන් black මාකට් price update වෙන එක විතරයි වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මගේ අත්දැකීමනම් මචං ඔය තෙල් ප්‍රශ්ණය ඒන්න කලින් මම බයික් ඒකට ගැහුවේ ලීටර 5,6ක් ඒ් කියන්නේ 1000ක් 1500ක් ඒත් දැන් ෆුල් ගහගන්නවා. අවශ්‍ය වෙලාවට ඉන්දන නෑ. හයර් කරන අය ඒකතු කරනවා ඇති. ඒ් අයට හයර් දුවන්න විදියක් නැති උනානේ පහුගිය ටිකේ තෙල් නැතිව.

    හයර් යන්නවත් එන්නේ නෑ බන් උන්. මම මේ දවස් 3ක් තිස්සේ එකෙක්ට කතා කරනවා. උන් තෙල් වෙළෙන්දෝ බන් දැන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඔව්.බෝතලයක් 500 ට විකුනනව.පෙට්‍රල් වලට ටපන්ටයින්/ බූමිතෙල් කලවන් කරල දෙන්නෙ.

    හයර් යන්නවත් එන්නේ නෑ බන් උන්. මම මේ දවස් 3ක් තිස්සේ එකෙක්ට කතා කරනවා. උන් තෙල් වෙළෙන්දෝ බන් දැන්.

    මේ කතාව ඇත්ත
    ------ Post added on May 23, 2022 at 8:16 PM
     
    • Like
    Reactions: lasankandy

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ත්‍රීවිල් කාරයෙක්ට පුලුවන්ද බං හරියට සිග්නල් දාල වීල් එක දාපු පැත්තට හරවන්න? එකෙකුටවට් බෑ රස්තියාදු හැත්ත ඕකුන් හින්ද තමයි ඔක්කොම වඳ වෙලා යන්න ඕන පරයො. 3 හෝ 4 පාරට තෙල් අදිනව උන් කතා කරන්න බෑ උන්ගෙ අම්මගෙ චරිතෙ අපිට කියන්න එන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ත්‍රීවීල් විතරක් නෙමෙයි..බයික්,කාර් වල උනුත් එහෙමයි..මම දන්න එකෙක් කාර් එකට ෆුල් ටෑන්ක් ගහලා ගෙදර ගිහින් ඒ ගහපුවා බූලියකට ඇදලා දාලා ආයෙත් යනවා පෝලිමට.ත්‍රීවීල් අයනම් උන්ගේ ජොබ් එක නිසා කියන්න පුළුවන්..අනික උන්ට වැඩි ගානක් ගහන්නත් බැහැනේ..එත් කාර් එකකට ලීටර් කොච්චර නම් අල්ලනවද.

    සාමාන්‍ය විදිහට තෙල් ගහන්න ගියා නම් ඔය කෙස් නෑ බන්. ලීටර් 10ක් නෙවේ 100ක් එකතු කරගත්තත් ජිවිත කාලෙටම එකතු කරන්නත් බෑ නේ බන්.

    ලිමිට් එකක් දාපු එක තමයි මේ ප්‍රශ්නෙට මුල. හුජ්ජ කරනවා වගේ ජුන්ඩ ජුන්ඩ ගහන්න ගත්තු එකෙන් පොහොට්ටු සක්කිලි මාටියා ගේම් ගෙනියන්නේ.. ෆුල් ටෑන්ක් කරගන්න දීලා උගේ විස්තර ඩේටබේස් එකකට දාගත්තා නම් හරි.

    ඔරකල් ඩේටා බේස් එකක් හදන්න ඕන බන් ඕකට නම්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් 3විල් පකයෝ. ඕකුන් තමයි පාරවල් වහන්නේ. වෙඩි තියන්න ඕනේ මැරෙන්න
    අනිවාර්යෙන් එකෙක්ට දෙන්නෙක්ට දුන්නා නම් උන බහිනවා. ඔය එකෙක්වත් චන්ඩි නෙමේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ත්‍රීවීල් විතරක් නෙමෙයි..බයික්,කාර් වල උනුත් එහෙමයි..මම දන්න එකෙක් කාර් එකට ෆුල් ටෑන්ක් ගහලා ගෙදර ගිහින් ඒ ගහපුවා බූලියකට ඇදලා දාලා ආයෙත් යනවා පෝලිමට.ත්‍රීවීල් අයනම් උන්ගේ ජොබ් එක නිසා කියන්න පුළුවන්..අනික උන්ට වැඩි ගානක් ගහන්නත් බැහැනේ..එත් කාර් එකකට ලීටර් කොච්චර නම් අල්ලනවද.
    මම දැක්ක බස් එකක් පාරෙ තියාගෙනම කිසි බයක් නැතුව ඩීසල් අදිනව...

    මේ පැති වල කාර් පදින අයනං ඔච්චර ගේම් දෙන්න යන්නෙ නෑ. පුලුවන්නං වැඩි ගාණට හරි පෝලිං වල නොඉඳ ගන්න තමයි බලන්නෙ.... අනික කාර් වලට ලිමිට් තියෙනව. ඩීසල්නං ලිමිට් නෑ.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව්.බෝතලයක් 500 ට විකුනනව.පෙට්‍රල් වලට ටපන්ටයින්/ බූමිතෙල් කලවන් කරල දෙන්නෙ.

    මේ කතාව ඇත්ත
    ------ Post added on May 23, 2022 at 8:16 PM

    ඔව් බන්, ඉස්සර විල් එකක් නිකන්වත් ෂෙඩ් එකේ නෑ, ඕවගේ තෙල් ගහලා සැහෙන දුරක් යන්න පුළුවන්. දැන් බලපන්කො ඉන්දියාවටත් වඩා මෙහෙ විල් තියෙන්නේ

    ත්‍රීවිල් කාරයෙක්ට පුලුවන්ද බං හරියට සිග්නල් දාල වීල් එක දාපු පැත්තට හරවන්න? එකෙකුටවට් බෑ රස්තියාදු හැත්ත ඕකුන් හින්ද තමයි ඔක්කොම වඳ වෙලා යන්න ඕන පරයො. 3 හෝ 4 පාරට තෙල් අදිනව උන් කතා කරන්න බෑ උන්ගෙ අම්මගෙ චරිතෙ අපිට කියන්න එන්නෙ.

    මෙහෙත් කෙල ගත්තා බන් ෂෙඩ් එකේ. වාහන වලටත් එක්ක ගහනවා උන් කියන විදිහට වෙන්නේ නැත්තම්.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    @Sandy_Fdo ත් එකතු කරනවලු ගැනිව යොගා ක්ලාස් යවන්න. නැත්නම් පිලේලු බුදියන්න වෙන්නේ. මම ඊයේ මගේ ලග තිබ්බ තෙල් ටිකක් දුන්නා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම දැක්ක බස් එකක් පාරෙ තියාගෙනම කිසි බයක් නැතුව ඩීසල් අදිනව...

    මේ පැති වල කාර් පදින අයනං ඔච්චර ගේම් දෙන්න යන්නෙ නෑ. පුලුවන්නං වැඩි ගාණට හරි පෝලිං වල නොඉඳ ගන්න තමයි බලන්නෙ.... අනික කාර් වලට ලිමිට් තියෙනව. ඩීසල්නං ලිමිට් නෑ.

    ඔව් බන් ඕව අල්ලන ඕන බන් දැන් නම්.

    17 hours polime, tama kakul ridenawa

    polime inakota ekak ahuwa magen kochra oneda patrol kiyala, muu ma kiyanwa wadi ganata neme one nam denam lu mama kuwa epa mama polimema inam kiyala

    මටත් ඕකම උනා බන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මම දැක්ක බස් එකක් පාරෙ තියාගෙනම කිසි බයක් නැතුව ඩීසල් අදිනව...

    මේ පැති වල කාර් පදින අයනං ඔච්චර ගේම් දෙන්න යන්නෙ නෑ. පුලුවන්නං වැඩි ගාණට හරි පෝලිං වල නොඉඳ ගන්න තමයි බලන්නෙ.... අනික කාර් වලට ලිමිට් තියෙනව. ඩීසල්නං ලිමිට් නෑ.
    අර මම කියපු එකා නම් විකුනන්න නෙමෙයි හැබැයි..ඌ ලගදී රට ඉදන් ආවේ.. මම හිතන්නේ ට්‍රිප් යන්න තමා තෙල් එකතු කරන්නේ.. :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ekek dennek karanawa athi bn.. mostly otha wenne wena deyak... wheel ekata denne 3000, liter 9.... godak ewun echchara ganne neh 2000max gani.. salli naneh ... un day to day run eken neh petrol gahanne....

    hire yanawa thel gahanwa.. rinse and repeat. ithin un kohomath 2000 gaha gattoth dawas 1 1/2 athule aniwaren polime.... hoda hire tikak wadunoth dawasen aai polime... nothing to do.... oka tamai wenne bn.... 2 stroke godak wheel petrol karnnne 20-25km... ithin polime tamai un koi weleth...

    ubala hithenawada polime inna eka unta labai kiyala wadi milata sel karana eka.... eeta labai pare wahana nathi wele hire ekak duwala gaana kapana eka okunta... :rofl: :rofl:
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Me para apu petrol wala awlakut tinawa bn mara ikmanata burn wenawa , math 8000 gahuwa polime idala wenadata wada ikmanata burn wela iwarai dn aith antima katte tinne
     
    • Like
    Reactions: lasankandy

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ත්‍රිවිල් වල උන් පෙට්‍රොල් එකතු කරනවද බන්. මුන් ෆුල් කරන ගිහින් අයම එනවනේ පොලිමට. පොලිම දික් වෙනවා විතරයි. මේකත් හරියට අර වාහන වලට ඇති උන අදික ඉල්ලුම වගේ. ගණන් වැඩි කර ගමන් කලින් සැරේ පොලිම් හොයන්නත් නෑ. බොරුවට කාල කන්නි පොලිම් හදනවා.
    Price hike on the way
     
    • Like
    Reactions: lasankandy

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    සමහර අය දවසක් පෝලිම් වල ඉඳල තෙල් එකතු කරගෙන දවසක් හැර දවසක් තමයි hire කරන්නේ.
    තව සමහර අය ගෙදර තව වාහනයක් තියෙනවනම් ඒකෙන් කාවහරි යවලා තව ටිකක් එකතු කරගන්නවා.
    අනිත් එක තමයි හැම filling station එකකම full tank දෙන්නෙත් නැති නිසා නැවත නැවත එන්න වෙනවා.
    ඔය වගේ ඇත්තටම අවශ්‍යතාවය තියෙන අය වගේම ජාවරම්කාරයොත් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lasankandy