ත්‍රිවිල් වල පිටුපස ඈති රස බර වදන්
ත්‍රිවිල් වල පිටිපස්සෙ ලියලා,අලවලා තියෙන සමහර දෙවල් දෑක්කම හිනා යනවා,,නමුත් සමහර එවගෙ ලොකු අරුතක් තියෙන එවා තියෙනවා,,ඔයාලත් එහෙම දෑක්ක ,එ වගෙම අර්තයක් ගන්න පුලුවන් එවා මෙකට පොස්ට් කරන්න,,මම දෑක්ක එකකින් මෙක පටන් ගන්නම්
"හිටපු කෑලිත් නෑහෑ,,අතෙ සතෙත් නෑහෑ,,තාත්තා නෑත්නම් මෙකත් නෑහෑ"
(මෙක යනුවෙන් ඔහු අදහස් කලෙ ඔහුගෙ ත්‍රිවිලයයි)

"හිටපු කෑලිත් නෑහෑ,,අතෙ සතෙත් නෑහෑ,,තාත්තා නෑත්නම් මෙකත් නෑහෑ"
(මෙක යනුවෙන් ඔහු අදහස් කලෙ ඔහුගෙ ත්‍රිවිලයයි)