අනේ මචන් මම හෙව්වා ලියපු එක නමුත් තම හොයා ගන්න බැරි උනා. ගොඩක් කාලෙකට ඉස්සර වෙලා තමයි post කලේ.
අනේ නැහැ මචන් බයික් එක දැන්ම විකුනන්නේ නැහැ.මමත් හරිම අමාරුවෙන් තමයි මේක හොයා ගත්තේ.
![]()
ela macha.rep++.VTR ekak ganna idea ekak thiyenawa,2009 model eka lankawe kiyak withara wewida ?
godak wedagath tread ekak machan...... itin ehew eke rep nodi kohomada......? rep+ machan.....
bikes kaala diravala inna rattharan thama meka dekala ne wage.......
ela macha.rep++.VTR ekak ganna idea ekak thiyenawa,2009 model eka lankawe kiyak withara wewida ?


මරදානේ , ජයන්ත වීරසේකර මාවතේ ඉන්න Royston අයිය ගාව තිබ්බ 2009 EFI WHite colour VTR250 එකක්.
ඒක තමයි මම දන්නා ලංකාවේ තිබ්බ සුපිරිම condition EFI VTR එක.
තව red colour එකක් තියනවා මම දන්නා මීගමුවේ යාලුවෙක් ගාව. නමුත් ඒකත් පොර දෙන්නේ නැහැ.
හැබැයි ට්‍රයි කලොත් 4.5 ක් විතර වෙනකොට හොයා ගන්න බැරි කමක් නැහැ.![]()