ත්‍රිවීල් එකක් ගන්න ගැටළුවක්

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    aran dipan ban nadayone. math ohoma scooter ekakata athsan karala eyalata bari wela mama gewala damma. nathnam scooterreth aparadane. kawuru hari padina ekane thibba nam. un aye salli thiyeddi mata dunna gewapuwa. oka ithin depends on you financial situation. ubata athsan karanna kiyenne ubata puluwam kamak thiyena nisa wennathi. eyalata bari unoth uba gewai kiyala wiswase aththe.
     
    • Like
    Reactions: NRTG

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    You will also end up in CRIP
    When you want to get a loan for your work, you will not be able to get it as your name will be in CRIB
    If they meet with an accident, Robbery or Leasing company get the vehicle, you will have to face all the troubles
    If your name goes to CRIB, sometimes when you want to migrate or go abroad, this might be a problem

    You are just ruining your future.

    DO NOT DO THAT. (Thank me later or suffer later)
     
    • Like
    Reactions: th62

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    You will also end up in CRIP
    When you want to get a loan for your work, you will not be able to get it as your name will be in CRIB
    If they meet with an accident, Robbery or Leasing company get the vehicle, you will have to face all the troubles
    If your name goes to CRIB, sometimes when you want to migrate or go abroad, this might be a problem

    You are just ruining your future.

    DO NOT DO THAT. (Thank me later or suffer later)
    Thank you, Bro.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    CRIB එකේ චාටර් උන එකෙක් නම් පොලු තියලා පුරුදු එකෙක්. එක පාරක් වටේ ගිය බඩුවක් ඊලඟ පාර වටේ යන්නේ නෑ කියලා විස්වාස කරනව වගේ අමාරුවක වැටෙන්න යන්නේ. තෝ ඉල්ලන් කන්නද හදන්නේ? :dull:

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේකයි ගැටළුව. අපේ නෑදෑ කෙනෙක් ත්‍රීවීල් එකක් ගන්න හදනවා ලීසිං දාලා. ඉතින් එයාගේ නමට ගන්න බැරිලු, CRIB එකේ නම තියෙනවාලු, (කලින් යාළුවෙකුට අත්සන් කරලා ඒ කෙනා ගෙවන්නේ නැතිව). ඉතින් මට ඇවිත් කිව්වා මගේ නමට ත්‍රීවිල් එක අරන් දෙන්න කියලා, ඒ අය මූලික ගෙවීම හා ඉතිරි මාසික වාරික ගෙවාගෙන යනවා කියලා, මේක මට කොච්චර දුරට අවදානමක් තියෙනවා ද? එහෙම නැත්නම් කරලා දුන්නාට ගැටළුවක් නැති ද? මේ ගැන දන්නා යාළුවන් උපදෙස් දෙන්න.

    ඊව් උඹලා ආශ්‍රය කරන්නේ ත්‍රී වීල් එලවන ගොඩයෝ ද බන්?

    යකෝ ගොනෙක් නොවී පොරව මග ඇරපන්. උඹේ නමත් ක්රිබ් එකට යනවා ඌ ගෙව්වේ නැති උනාම. කලිනුත් චාටර් වෙච්ච පොරක් නේ උගේ නම තියෙනවා නං. උඹට සල්ලි වැඩිපුර තියෙනවා නං පිනක් ආධාරයක් කරන්න ඕන නං ඔන්න දීපන්, හැබැයි ආපහු හම්බෙන්නේ නැහැ කියන එක ඔලුවේ තියාගෙන.

    අපේ පැත්තේ ගැණු කෙනෙක් එයාගේ පුතාට loan එකක් අරන් දීල එයාගේ නමට. දැන් පුතා ගෙවන්න බෑ කියනවලු. සල්ලි ගැන ඇහුවම බැනල එලවගන්නවලු. දැන් අම්මට ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ කොහොම හරි. බැංකුවෙන් කිව්වලු සල්ලි අරන් කාටද දුන්නේ කියන එක එයාලට වැඩක් නැහැ කියලා. අම්මට කොහෙන් හරි හොයලා වාරික ගෙවන්න කිව්වලු. ඉතින් ඕවා පසුවට ප්‍රශ්න එන දේවල්. එයා ගෙවන්න පරක්කු වෙන ගානට finance එකෙන් කතා කරන්නේ ඔයාට. ඉතින් තමන්ගේ නිදහස නැති කරගන්න වැඩක් ඕක. දැන් ඇපයට අත්සන් කරලා යාළුවාට වෙලා තියෙන වැඩේ පේනවනේ. ඇපයකට ඔහොම නම් වාහනයකට කොහොම තියෙයි ද? ඒ නිසා සරලව කිව්වොත් ඕක කරන්න එපා.

    Yako naya gaththa ekaa naya dunna ekata banala elawagannawa kiyanne naya dunna kenata kondak kiyala ekak nadda?
    ------ Post added on Jun 22, 2023 at 6:37 PM
     

    Similar threads