ත්‍රිවීල් එකක් ගන්න ගැටළුවක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මේකයි ගැටළුව. අපේ නෑදෑ කෙනෙක් ත්‍රීවීල් එකක් ගන්න හදනවා ලීසිං දාලා. ඉතින් එයාගේ නමට ගන්න බැරිලු, CRIB එකේ නම තියෙනවාලු, (කලින් යාළුවෙකුට අත්සන් කරලා ඒ කෙනා ගෙවන්නේ නැතිව). ඉතින් මට ඇවිත් කිව්වා මගේ නමට ත්‍රීවිල් එක අරන් දෙන්න කියලා, ඒ අය මූලික ගෙවීම හා ඉතිරි මාසික වාරික ගෙවාගෙන යනවා කියලා, මේක මට කොච්චර දුරට අවදානමක් තියෙනවා ද? එහෙම නැත්නම් කරලා දුන්නාට ගැටළුවක් නැති ද? මේ ගැන දන්නා යාළුවන් උපදෙස් දෙන්න.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    salli case walata amma thathawath sure karanna epa. aniwa polu tynwa, goda finance ekak danna kiyahan ube nadayata. oya tynne dj trading arawa mewa kyala godak. unta crib adala nahane. down payment ekai wariki withri. gewwe natham awilla marala hari wahane aran yanawa.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ලීසිං එකත් එක්ක කතාකරලා බලන්න,අයිතිය අතහැරියා කියලා ලියුම ලියල වාහනේ ගත්තට දෙන්නෙ වාහනේ විතරයි document වැඩේ බේරගන්න ඕනෙ ලීසිං එකත් එක්ක,අරූ දෙකක් ඇනලා වාහනේ අරන් ගියාම උබලට වාහනෙත් නෑ සල්ලිත් නෑ,පරම අයිතිය ලීසිං කම්පැනියෙ නම වාහනේ අයිතිකරුගෙ නම අරූගෙ නම උබ ඒක උබට හරවගන්න නම් ලීසිං එකට කතාකරන්නම ඕනෙ
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මහින්ද-mahinda.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙ දවස් වල නම් සත පහකට විස්වාස නම් කරන්න එපා පුතේ
    මිනිස්සුන්ට කෙල වෙනව මෙ බලන් ඉද්දි
    ගෙවන්න සල්ලි නෙමෙ කන්නත් නැ කිව්වොත් උබ ගහල ගන්නද උගෙන් ?
    අන්තිමට උබට ගෙවාගෙන යන්න වෙයි එහෙම පුලුවන් නම් රිස්ක් එකක් ගනින්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Owata kemathi wenna epa ban... Hena marala... Pora eththatama honda hithin karala gewagena giya kiyapanko... Eth beri wela warika gewanna beri wela chora unoth umbe nama thamayi crib ekata yanne... Umbata uwamanawak unama loan ekak Danna beri wei...

    Anika umbe namata thiyana wahanayakin loku gemak ehema dunnoth hire gihin thamayi nawathinne...

    epa aran denda. uge ammala thathala wife wage kauru hari danda kiyapan
    Sirawata genuine dial ekak nam ohoma ekak ahanne Wath ne...
    ------ Post added on Jun 21, 2023 at 4:16 PM
     
    • Like
    Reactions: th62, NRTG and Ulti

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    අපේ පැත්තේ ගැණු කෙනෙක් එයාගේ පුතාට loan එකක් අරන් දීල එයාගේ නමට. දැන් පුතා ගෙවන්න බෑ කියනවලු. සල්ලි ගැන ඇහුවම බැනල එලවගන්නවලු. දැන් අම්මට ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ කොහොම හරි. බැංකුවෙන් කිව්වලු සල්ලි අරන් කාටද දුන්නේ කියන එක එයාලට වැඩක් නැහැ කියලා. අම්මට කොහෙන් හරි හොයලා වාරික ගෙවන්න කිව්වලු. ඉතින් ඕවා පසුවට ප්‍රශ්න එන දේවල්. එයා ගෙවන්න පරක්කු වෙන ගානට finance එකෙන් කතා කරන්නේ ඔයාට. ඉතින් තමන්ගේ නිදහස නැති කරගන්න වැඩක් ඕක. දැන් ඇපයට අත්සන් කරලා යාළුවාට වෙලා තියෙන වැඩේ පේනවනේ. ඇපයකට ඔහොම නම් වාහනයකට කොහොම තියෙයි ද? ඒ නිසා සරලව කිව්වොත් ඕක කරන්න එපා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1. uba danne nane u kiyanne athhada kiyala?

    2. u warike dunne nathnam ubata karanna deyak na. ubatai gewanna wenne.

    3. u three wheeler eka happala, wikunala, ussala , kali maru karala nikam hitiyoth ubata kuna karaganna wei.

    4. three wheeler ekata naduwak watunoth thota yanna wenne.

    uta kiyapan ubath apa wela CRIB eke inne kiyala.
     
    • Like
    Reactions: th62 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    එපා...

    ලීසින් කම්පැණියෙන් ගෙවන්නෙ නැතුව නඩු දැම්මොත් උසාවි යන්න වෙන්නෙ ඔයාට...
    ඊ ලඟට crib යන්නෙ ඔයාගෙ නම... ඔයාටත්, ලෝන් එකක් ගන්න උනොත් එක එකාගෙ පස්සෙන් යන්න වෙයි ඔය වගේ...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඕක හෙන රිස්කි දෙයක් ඉතින්.. ගන්න කෙනා කොහොම කෙනෙක් ද කියන එක අනුව ඩිපෙන්ඩ් වෙනවා ඉතින්.හෙන රෙස්පොන්සිබල් ඩයල් නුත් ඉන්නවා . දැනට අවරුදු 3 කට කලින් වයිෆ් ගේ පුංචිගේ පුතා ට සල්ලි වගයක් හදිස්සි වෙලා එයාලගේ තාත්තාගෙන් ලක්ෂ 10 ක් ඉල්ලලා, තාත්ත එයාගේ වෑන් එකේ පොත තියල තමයි දුන්නේ එයාගේ අතේ තිබ්බේ නැති නිසා. පොර වෑන් එක පන වගේ පරෙස්සම් කලේ. කවදවත් ඊට කලින් ලිසින් එකක් දාල තිබ්බ වහනේකුත් නෙවෙයි. අර මල්ලි කියද්දීම කයල තිබ්බ, බයවෙන්න එපා, අනිවා වරිකේ ගෙවල අවරුදු 3 වගේ රිලීස් කරලා දෙනවා කියල. කිව්වත් වගේ පොර ගානට වෙලාවට සල්ලිත් ගෙවල, මේ ජනවාරි වල ලිසින් එක ඉවර කරලා පොත රිලීස් කරලා දුන්න. ඒ වගේ ජෙනුයින් ඩයල් නුත් ඉන්නවා ඉතින්. ඒ නිසා හොදට හිතල බලපන් ඩයල් එක ඕක කරයිද කියල. ඩයල් එක හොද උනත් හරියට ඉන්කම් එකක් නැත්නම් (ඕකෙන් එන හයර් එකෙන් නම් වරිකේ ගෙවන්න ඉන්නේ ) උබ ශේප් වෙයන්.
     
    • Like
    Reactions: NRTG

    Similar threads