ත්‍රිවීල් ගාස්තු - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා මේ ලින්ක් එකේ තියෙනවා ත්‍රිවීල් ගාස්තු පලවෙනි KM එකට රු 100 කියලා වැඩි වෙන KM එකට 90 කියලා. https://www.lankadeepa.lk/news/ත්‍රිවීල්-ගාස්තුත්-ඉහළට/101-615413

    අපේ ගමේ KM 2 කට තෙල් වැඩි කරන්න කලින් ගත්තේ Rs 150/- තෙල් වැඩි වෙන වාරයක් පාසා මුන් 50 ගානේ වැඩි කළා දැන් KM 2 දෙකට මුන් ගන්නවා Rs 350/-ගන්නවා. හෙට ඉදලා 550 ඕනේ කිව්වා අද එකෙක් මට

    නමුත් අර ලින්ක් එකේ News එකට අනුව 190 වෙන්න ඕනේ මාගේ ගාස්තුව උන් වැඩියෙන් අය කරනවා වගේ මට හිතන්නේ.

    මේ පත්තරේ තියෙන මිල ගනම් ද උබලා ගේ පැති වල අය කරන්නේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    me bro
    owa katha karanna gehin ubata pihi parak kanna wenne

    hukaganne nathuwa payn palayan
    ela bro , ඉස්සර ගෙදරට ගෙන්න ගෙන ගියේ යන්නයි එන්නයි 300 , දැන් යනකොට පයින් ගිහින් එනකොට ත්‍රිවීල් එකේ එනවා.

    echchara ganan wedi karama kawuda ban yanne?
    ඔව් වේලි වේලි ඉන්නේ උන් දැන් ඉස්සර KM 22 යන්න 2000 , දැන් 7500 ලු පිස්සු හැදෙනවා
     
    • Like
    Reactions: niranga1989

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පෝලිම් වල දවස් ගණන් වද විදගෙන ඉඳල, අමාරුවෙන් තෙල් ටික ගහගෙන හරිනම් උන් රුපියල් 200 කින් වත් ගණන් වැඩි කරන්න ඕන. බලපන් මිනිස්සු කන කටට විතරක් තෙල් ටිකක් ගහගන්න. කොච්චර කාලය නාස්ති වෙනවද...?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පෝලිම් වල දවස් ගණන් වද විදගෙන ඉඳල, අමාරුවෙන් තෙල් ටික ගහගෙන හරිනම් උන් රුපියල් 200 කින් වත් ගණන් වැඩි කරන්න ඕන. බලපන් මිනිස්සු කන කටට විතරක් තෙල් ටිකක් ගහගන්න. කොච්චර කාලය නාස්ති වෙනවද...?
    Un raja wenna newe thel unath adinne
    Gedara eunta welak kanna denna
     
    • Like
    Reactions: Kalegana

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනේ තෙල් ඉවරකරගන්න බැරි නිසා මමත් දැන් ත්‍රිවිල් එකෙන් යන්න තීරණය කරා. කිලෝමීටර් 5ක් ගිහින් එන්න 1000ක් දුන්න.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Mehe nan meter taxi or pick me uber ban yanne...
    Ow first eka 100i.. elaga ekata 80i or 90i...
    2km walata 350k denna epa ubata pissuda?
    danm hitiye na bro adai danne price unge. payin giye ganm wadi nisa

    අද 2km 5 දෙනෙක් ගියා 250යි ගත්තෙ.
    ehamada

    tuk tuk 500 wage thama ban
    Thawa wadi wenawa
    Un jeewath wenna oneee
    hmm

    meter taxi walata witharai owa valid.
    ehama vanna athi , meter taxi maha athama naha
    පෝලිම් වල දවස් ගණන් වද විදගෙන ඉඳල, අමාරුවෙන් තෙල් ටික ගහගෙන හරිනම් උන් රුපියල් 200 කින් වත් ගණන් වැඩි කරන්න ඕන. බලපන් මිනිස්සු කන කටට විතරක් තෙල් ටිකක් ගහගන්න. කොච්චර කාලය නාස්ති වෙනවද...?
    hmm me Video eka balanna un thel gahagena yana hati facebook ekn mata maka hambune

    වාහනේ තෙල් ඉවරකරගන්න බැරි නිසා මමත් දැන් ත්‍රිවිල් එකෙන් යන්න තීරණය කරා. කිලෝමීටර් 5ක් ගිහින් එන්න 1000ක් දුන්න.
    hmm
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Un raja wenna newe thel unath adinne
    Gedara eunta welak kanna denna
    ඔව් මේ දවස් වල ගසා කන්න නෙවෙයි , දවසේ ජිවත් වෙන්න ගාන හොයා ගන්න හැම කෙනෙක්ම වගේ ගේම ගහන්නේ... බඩු ගණන් ගියපු හැටියට කොහොමද ඉතින් ගණන් වැඩි නොකර ජිවත් වෙන්නේ. මේ අඩුයි හරිනම් ගණන් වැඩි කරපු ප්‍රමාණය උන්, සහ වෙනත් ප්‍රවාහන කරන අය..

    hmm me Video eka balanna un thel gahagena yana hati facebook ekn mata maka hambune

    hmm

    හැම මනුස්සයම එහෙම නැ බන්. ඔය වගේ කැරි වැඩ කරන එකෙක් දෙන්නෙක් නිසා හැමෝම ගැන ඔහොම හිතන්න එපා. එහෙම බැලුවම වාහන තියන හැමෝම ඔය වගේ කරනවා කියන්න පුළුවන්..
    ------ Post added on Jun 26, 2022 at 7:25 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මචන්ලා මේ ලින්ක් එකේ තියෙනවා ත්‍රිවීල් ගාස්තු පලවෙනි KM එකට රු 100 කියලා වැඩි වෙන KM එකට 90 කියලා. https://www.lankadeepa.lk/news/ත්‍රිවීල්-ගාස්තුත්-ඉහළට/101-615413

    අපේ ගමේ KM 2 කට තෙල් වැඩි කරන්න කලින් ගත්තේ Rs 150/- තෙල් වැඩි වෙන වාරයක් පාසා මුන් 50 ගානේ වැඩි කළා දැන් KM 2 දෙකට මුන් ගන්නවා Rs 350/-ගන්නවා. හෙට ඉදලා 550 ඕනේ කිව්වා අද එකෙක් මට

    නමුත් අර ලින්ක් එකේ News එකට අනුව 190 වෙන්න ඕනේ මාගේ ගාස්තුව උන් වැඩියෙන් අය කරනවා වගේ මට හිතන්නේ.

    මේ පත්තරේ තියෙන මිල ගනම් ද උබලා ගේ පැති වල අය කරන්නේ ?
    Bayai nam ammawa daala talk karala balapan keeyak ganida kiyala hire ekata 🤭 🤭
     
    • Like
    Reactions: Nadun26

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    un kemathi ganan ganne bn! owwa issarath thibuna eth un owwa care karanne naha. Uber, Pickme wage wala wage newe un kemathi ganan thamayi ganne.

    ubata Hodama wede podi cycle ekak ganna mey dawaswala ganan maara widihata
     
    • Like
    Reactions: Nadun26

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Putar ekak ganin bro issaraha kuudayak thiyena... Uba anuradhapure ne inne... Loku rush ekak naa ne parawal wala... Hemita gamanak gihilla enna puluwan badu dagena.... Sathiyak dekak yana kota shape...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් මේ දවස් වල ගසා කන්න නෙවෙයි , දවසේ ජිවත් වෙන්න ගාන හොයා ගන්න හැම කෙනෙක්ම වගේ ගේම ගහන්නේ... බඩු ගණන් ගියපු හැටියට කොහොමද ඉතින් ගණන් වැඩි නොකර ජිවත් වෙන්නේ. මේ අඩුයි හරිනම් ගණන් වැඩි කරපු ප්‍රමාණය උන්, සහ වෙනත් ප්‍රවාහන කරන අය..

    හැම මනුස්සයම එහෙම නැ බන්. ඔය වගේ කැරි වැඩ කරන එකෙක් දෙන්නෙක් නිසා හැමෝම ගැන ඔහොම හිතන්න එපා. එහෙම බැලුවම වාහන තියන හැමෝම ඔය වගේ කරනවා කියන්න පුළුවන්..
    ------ Post added on Jun 26, 2022 at 7:25 PM
    hmm
    Bicycle ekak ganna.
    එක තමා කරන්න ඉන්නේ දැන් හැමෝම බයිසිකල් අරන් මේ පැත්තේ
    ඉස්සර වගේ නෑ තෙල් හිඟ නිසා උන්ට ඕනි ගනන් ඉල්ලනව
    හ්ම්ම්
    un kemathi ganan ganne bn! owwa issarath thibuna eth un owwa care karanne naha. Uber, Pickme wage wala wage newe un kemathi ganan thamayi ganne.

    ubata Hodama wede podi cycle ekak ganna mey dawaswala ganan maara widihata
    හ්ම්ම්
    Putar ekak ganin bro issaraha kuudayak thiyena... Uba anuradhapure ne inne... Loku rush ekak naa ne parawal wala... Hemita gamanak gihilla enna puluwan badu dagena.... Sathiyak dekak yana kota shape...
    හරි
     
    • Like
    Reactions: kinkon and luk3r