මචන්ලා මේ ලින්ක් එකේ තියෙනවා ත්‍රිවීල් ගාස්තු පලවෙනි KM එකට රු 100 කියලා වැඩි වෙන KM එකට 90 කියලා. https://www.lankadeepa.lk/news/ත්‍රිවීල්-ගාස්තුත්-ඉහළට/101-615413
අපේ ගමේ KM 2 කට තෙල් වැඩි කරන්න කලින් ගත්තේ Rs 150/- තෙල් වැඩි වෙන වාරයක් පාසා මුන් 50 ගානේ වැඩි කළා දැන් KM 2 දෙකට මුන් ගන්නවා Rs 350/-ගන්නවා. හෙට ඉදලා 550 ඕනේ කිව්වා අද එකෙක් මට
නමුත් අර ලින්ක් එකේ News එකට අනුව 190 වෙන්න ඕනේ මාගේ ගාස්තුව උන් වැඩියෙන් අය කරනවා වගේ මට හිතන්නේ.
මේ පත්තරේ තියෙන මිල ගනම් ද උබලා ගේ පැති වල අය කරන්නේ ?