ත්‍රි’මල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැව ගො&#3497

robinprr

Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    Nethu wa moko newa penala yanawada bomba demmama.
    Dynamite daala kochchara loku buildings bima dhana eke oka dhiracha nawa kudukarala dhaanna beridha.

    උබ ඔය නැව ඇස් දෙකට දැක්කනම් ඔය කතාව කියන එකක් නෑ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙම මෙහෙයුම සඳහා මූලික වියදම රුපියල් මිලයන 9.3 ක මුදලක් වියදම් දරු ඇත.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Nethu wa moko newa penala yanawada bomba demmama.
    Dynamite daala kochchara loku buildings bima dhana eke oka dhiracha nawa kudukarala dhaanna beridha.

    මුහුද යට තියෙන පරිසර තත්වයයි. ගොඩ බිම පරිසර තත්වයයි වෙනස්. අනික ඕක නැවක් පුපුරවන්න විශාල වශයෙන් පුපුරන ද්‍රව්‍ය ඕන එක එකක්. අනික කෑලී වලට කැඩුනට පස්සෙ සිද්දවෙන්න පුළුවන් පාරිසරික හානිය. ඔය ඔක්කොම බලන්න ඕන.
    මිලියන 9.3 ක් කියන්නේ පොඩි ගානක් ප්‍රොජෙක්ට් එකත් එක්ක බලද්දි. අමාත්‍යංශයක් හරහා කරානම් වරාය විකුණලා තමා ප්‍රොජෙක්ට් එක කරන්නේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොම්බ දෙකක් තුනක් දාල මේක පුපුරලා දෑම්මනම් වෑඩේ ඉවරයි. රුපියල් මිලියන 9.3 ඉතුරුයි.මේ වගේ බොරුවෑඩවලටනම් සල්ලි වියදම් කරනවා.රටේ පාරකට තාරටිකක් දාන්න සල්ලි නෑහෑ.​

    අපොයි....ගොන් කතාවක් කිව්වා.:angry: